ඉතිරිකිරිම් බද්ද නැවතත් වැඩ අරඹයි-Breaking News
ඉතුරුම් ගිණුම් වල පොලිය මත අයකළ බදු සීමාව ඉහළට. මoගල දෙවියාගේ තවත් වික්‍රමයක්
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් ගිණුම්හි පොලිය මත අයකළ රඳවා ගැනීමේ බදු සීමාව ඉහළ නංවා තිබේ.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරිකිරීම් ගිණුම් වලට ලැබෙන මාසික පොලී ආදායම රුපියල් 125000 දක්වා වන තෙක් රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කර තිබූ අතර එය පොලී ආදායම රුපියල් 250,000 දක්වා දෙගුණයක් බවට පත්කර තිබෙන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් ගිණුම්වලට සියයට 5 ක් වන රඳවා ගැනීමේ බද්ද අයකරනු ලබන්නේ මාසික පොලී ආදායම රුපියල් 250,000 වඩා වැඩි වුවහොත් වැඩිවන ප්‍රමාණයට පමණක් වන බවද එම අමාත්‍යාංශය කියයි.
ඇතැම් රාජ්‍ය ආයතන වල හා පෞද්ගලික ආයතන වල සේවකයින් විශ්‍රාම යෝජනා ක්‍රම යටතේ විශ්‍රාම ගන්නා අතර එහිදී ඔවුන්ට ලැබෙන මුදල් ඉතිරිකිරීමේ ගිණුමක තැන්පත් කිරීමට වැඩි අවස්ථාවක් සලසාදීමේ අරමුණින් එම පියවර ගත් බවද මුදල් අමාත්‍යාංශය කියයි.
රඳවා ගැනීමේ නව බදු සීමාවන් අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ.
http://www.lankadeepa.lk/latest_news/ඉතුරුම්-ගිණුම්-වල-පොලිය-මත-අයකළ-බදු-සීමාව-ඉහළට/1-543735
මේ අතර ජනතා ප්‍රසාදයට පත්ව සිටින මoගල සමරවීර මැතිතුමා ඔහු යටතේ ඔහුට සේවය කරන කඩවසම් තරුණයන් විසින් දේවත්වයට පත්කර ඇති බවද වාර්තා වේ ..
පස්වාන්දහසකට බුදුවන්ඩ දේවයන් වහන්ස.............

වදින එක උන්ගේ කැමැත්තනේ .