ඉතිරිකිරිම් බද්ද නැවතත් වැඩ අරඹයි-Breaking News

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඉතිරිකිරිම් බද්ද නැවතත් වැඩ අරඹයි-Breaking News

    ඉතුරුම් ගිණුම් වල පොලිය මත අයකළ බදු සීමාව ඉහළට. මoගල දෙවියාගේ තවත් වික්‍රමයක්

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් ගිණුම්හි පොලිය මත අයකළ රඳවා ගැනීමේ බදු සීමාව ඉහළ නංවා තිබේ.

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරිකිරීම් ගිණුම් වලට ලැබෙන මාසික පොලී ආදායම රුපියල් 125000 දක්වා වන තෙක් රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කර තිබූ අතර එය පොලී ආදායම රුපියල් 250,000 දක්වා දෙගුණයක් බවට පත්කර තිබෙන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් ගිණුම්වලට සියයට 5 ක් වන රඳවා ගැනීමේ බද්ද අයකරනු ලබන්නේ මාසික පොලී ආදායම රුපියල් 250,000 වඩා වැඩි වුවහොත් වැඩිවන ප්‍රමාණයට පමණක් වන බවද එම අමාත්‍යාංශය කියයි.

    ඇතැම් රාජ්‍ය ආයතන වල හා පෞද්ගලික ආයතන වල සේවකයින් විශ්‍රාම යෝජනා ක්‍රම යටතේ විශ්‍රාම ගන්නා අතර එහිදී ඔවුන්ට ලැබෙන මුදල් ඉතිරිකිරීමේ ගිණුමක තැන්පත් කිරීමට වැඩි අවස්ථාවක් සලසාදීමේ අරමුණින් එම පියවර ගත් බවද මුදල් අමාත්‍යාංශය කියයි.

    රඳවා ගැනීමේ නව බදු සීමාවන් අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ.


    http://www.lankadeepa.lk/latest_news/ඉතුරුම්-ගිණුම්-වල-පොලිය-මත-අයකළ-බදු-සීමාව-ඉහළට/1-543735

    මේ අතර ජනතා ප්‍රසාදයට පත්ව සිටින මoගල සමරවීර මැතිතුමා ඔහු යටතේ ඔහුට සේවය කරන කඩවසම් තරුණයන් විසින් දේවත්වයට පත්කර ඇති බවද වාර්තා වේ ..:yes:

    48964956_2062265653830902_6822812457459777536_n.jpg


    48377146_2200145873351140_7552403366689636352_n.jpg


    පස්වාන්දහසකට බුදුවන්ඩ දේවයන් වහන්ස.............:cool::cool::cool:
     

    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    ඇයි යකෝ උදේ පාන්දරම මoගලයා මුදල් අමාත්යශේ කොල්ලෝ ඉස්සරහ දනගහගෙන කටට ගන්න කොට දැනෙන සැප ගෑනියෙක්ගෙන්වත් ගන්න පුලුවන්ද ? බෑනේ.. ඉතින් වදිනවා තමා .. උඹට තියන අමාරුව මොකක්ද ? මිනිස්සුන්ට අපහාසකරන් නැතුව හිටු..:angry:වදින එක උන්ගේ කැමැත්තනේ ..:P
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Read the fucking news before copy and paste it in here. They haven't increased the tax rather they have increased the tax imposing limit which is a good thing.
     
    Last edited: