ඉතිරිකිරීමේ බැංකුවලට බද්දක්

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    ලක්ෂය හෝ ඊට වැඩි රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල ඉතුරුම් ගිණුම් හිමියන්ගේ ගිණුම් වලින් එහෙම බද්දක් ගහන්න යන කතාව ඇත්තක්ද?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    100,000 ක් කියන්නේ හෙන සොච්චමක් නේ ඕකට බදු ගැහුවා කියන්නේ හැම එකාම සල්ලි ගෙදර තියා ගනී..ඊට පස්සේ බැංකු වලට හුලං තමයි
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,640
    113
    නැතුව බැහැ නේ. මන්ත්‍රී වේසිගේ පුතාලට පිනට V8 ගන්න, පිනට තෙල් ගහගන්න, බෙහෙත් ටික ගන්න, කෝටි ගනන් කරන්ට් බිල් වතුර බිල් ටෙලිපෝන් බිල් ගෙවාගන්න, පිටරට සවාරි යන්න, උන්ගේ පුක හෝදන පින්ගුත්තර රාජ්ය සේවක වේසාවොන්ට පින් පඩි දෙන්න, බෝනස් දෙන්න එහෙම තියෙනවා නේ:angry:.
     
    • Like
    Reactions: ජොසී

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,393
    8,559
    113
    රූකඩ රාජ්ජේ
    බැංකු වහලා දාමු
    සල්ලි වල දාමු ..

    හම්බවෙන්නෙත් 2% අවුරුද්දට ..

    FD වලට නම් tax ගහනවා
    ------ Post added on Jan 23, 2023 at 3:08 PM
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    baku poliya maseta 1lak walata wadi nag radawaganime baddak gannawa 5%. maseta 1lak poliyak ganna loku ganak danna ona.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,393
    8,559
    113
    රූකඩ රාජ්ජේ
    baku poliya maseta 1lak walata wadi nag radawaganime baddak gannawa 5%. maseta 1lak poliyak ganna loku ganak danna ona.
    මං හිතන්නේ FD එක 100,000 ට වඩා වැඩිනම් ගහන්නේ ... මගේ FD interest එකකින් 5%ක් කපලා තිබුනා .. interest < 100,000
     
    • Like
    Reactions: batwise

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    5% gahanawa

    බැංකු වල දාන සල්ලි වලට ටැක්ස් එකක් ගහනෙන නැහැ බන්
    ටැක්ස් ගහන්නෙ සල්ලි වලින් එන පොලියට, අනික් එක ඒකත් ගොඩක් වෙලාවට FD වල පොලියට තමයි අදාල වෙන්නෙ
     
    • Like
    Reactions: Hasitha22

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    අනිවාර්යයෙන්ම බදු ගහන්න ඔන. පොත් වල ගුල්ලො ගහන්න තියාන් ඉන්න සල්ලි වලට
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    මං හිතන්නේ FD එක 100,000 ට වඩා වැඩිනම් ගහන්නේ ... මගේ FD interest එකකින් 5%ක් කපලා තිබුනා .. interest < 100,000
    Maget. 97K enne poliya. Eken 5%k kapala tibba me mase. 😖
     
    • Sad
    Reactions: KDH

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,401
    32,113
    113
    ලක්ෂය හෝ ඊට වැඩි රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල ඉතුරුම් ගිණුම් හිමියන්ගේ ගිණුම් වලින් එහෙම බද්දක් ගහන්න යන කතාව ඇත්තක්ද?
    Poniltaaaaa ukanda....
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    baku poliya maseta 1lak walata wadi nag radawaganime baddak gannawa 5%. maseta 1lak poliyak ganna loku ganak danna ona.
    ලක්ෂයක් වෙන්න ඕන නෑ බං. හැම පොලියකටම ගහනව. මේ මාසෙ සල්ලි ආපු FD දෙකකටම මුං ගහල