ඉතිරි මත්පැන් ආපහු බෝතල්වලට දාලා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඉතිරි මත්පැන් ආපහු බෝතල්වලට දාලා


එමිරේට්ස් ගුවන්යානයක් තුළ සිටි ගුවන් මඟීන්ට පිළිගැන්වූ මත්පැන් වීදුරුවල ඉතිරිවන මත්පැන් යලිත් මත්පැන් බෝතල වලට එක්කරන එමීරේට්ස් ගුවන්සේවිකාවක ගේ වීඩියෝවක් මේදිනවල සමාජ ජල සේවාවන්හි ඇතුළු අන්තර් ජාලලයේ දැඩි කතාබහට ලක් වෙමින් තිබේ.

මේ සිදුවීම වාර්තා වී ඇත්තේ මීට මාස මාස තුනකට පෙර එනම් ඉකුත් අප්‍රේල් මාසයේ ඩුබායි සිට බාර්සිලෝනා නුවර බලා ගිය එමිරේට්ස් ගුවන් යානයකදීය.නමුත් මෙය එම ගුවන් යානයේම ගමන් ගත් ගුවන් මඟියෙකු විසින් පසුගිය 14 වැනිදා මෙය අන්තර් ජාලය එක්කර තිබිණි.

එමිරේට්ස් ගුවන් යානයේ ව්‍යාපරික පන්තියේ ආසන වෙන් කල ස්ථානයේදී මෙම සේවිකා අදාළ ක්‍රියාව සිදු කර ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එමිරේට්ස් ගුවන්සේවයේ ප්‍රකාශකයෙකු ගල්ෆ් නිව්ස් වෙබ් අඩවියට විද්්‍යුත් තැපෑලක් එවමින් ප්‍රකාශ කර සිටියේ එමිරේට්ස් ගුවන් සේවය හැමදාමත් පාරිභෝගිකයින් සදහා වඩාත් ගුණාත්මක සේවාවක් ලබා දෙමින් සිටින බවත් ,ආදළ සිදුවීම දැක්වෙන් වීඩියෝ වෙන් එම ගුණාත්මකභාවයට හානියක නොවන බවට තම සමාගම විශ්වාස කරන බවය.එසේම සිදු වූවා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එමිරේට්ස් සමාගම විසින් දැනටමත් පරීක්ෂණයක් පවත්වමින් සිටින බවද එම සමාගම් ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

image_76d4de798c.jpg
 

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,100
    3,547
    113
    Pls wear a MASK
    :rofl:ආපෝ මහ හිගන එයාර්ලයින් එකක්නේ බන්.එමිරේට්ස් එකේ ඔහොමනම් ශ්‍රීලන්කන් එකේ හිතාගන්න පුළුවන්.:baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආදළ සිදුවීම දැක්වෙන් වීඩියෝ වෙන් එම ගුණාත්මකභාවයට හානියක නොවන බවට තම සමාගම විශ්වාස කරන බවය.

    කොහොමද යකෝ හානියක් නොවෙන්නේ?
    මිනිස්සු නිකන් කාල බිලා යනවද ඕකේ.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මුස්ලිම් ප්ලේන් වල බොන අයට කැමති නෑ.කටාර් එයාර්ලයින් ගෑනුන්ගෙන් ඩ්‍රින්ක් එකක් ඉල්ලනකොට හරි අකැමත්තෙන් දෙන්නේ