ඉතිරි සල්ලි - Joke

nishu112

Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    එක්තරා ගොන් කාපර් කෙනෙක් ඒ කියන්නේ ගනිකාවන් නිතරම ඇසුරු කරන මිනිහෙක් කසාද බඳින්න තීරණය කරා.මිනිහා වෙඩින් එකෙන් පස්සේ හනිමූන් ගිහිල්ලා හෝම් කමින් උත්සවයට ඇවිල්ලා ඉන්නවා සිය මනමාළියත් එක්ක.හැබයි මුන් දෙන්නම හරි අප්සැට් එකෙන් ඉන්නේ.දෙන්න කතා කරන්නෙවත් නෑ.මේ මනමාලයාගේ යාලුවෙක් මේක දැකලා.එයා දන්නවා මනමාලයාගේ හැටි.මොකද මේ යාලුවත් ඒ බෝට්‍ටුවේ තමයි.
    පස්සේ මනමාලයාව පැත්තකට එක්ක ගිහින් මේක ගැන ඇහුවා

    යාලුවා-මොකද උඹලා දෙන්න අප්සැට් ගහලා

    මනමාලයා- හරි වැඩේනේ උනේ.හනිමුන් එක දවසේ රෑ මම සෙක්ස් කරලා ඉවරවෙලා පුරුද්දට රුපියල් 1500ක් ඇඳට දැම්මා

    යාලුවා- මයි ගෝඩ්.ඒකී උඹව සැක කරාද?

    මනමාලයා- සැක කරපු එකක් නෙවේ බං.ඒකී පට ගාලා රුපියල් 500 ඉතුරු දුන්නා(balance)

    :lol::lol::lol::lol::lol:

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .






    -Konda pana nathi sathwayata mage anukampawa-
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    icon_wave2W19.gif