ඉතිහාසයේ UN ගිය අඩු ම දූත පිරිස මෙවර

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට ඇමරිකාවේ නිව්යෝක් නුවරට ගොස් ඇති අතර එහිදී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.

    මෙම සමුළුව සඳහා සහභාගී වීමට ජනාධිපතිවරයා සමග ගොස් ඇත්තේ තිදෙනෙකු පමණි. ඒ අනුව මෙවර එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගී වන්නේ මෙරට ඉතිහාසයේ අඩු ම දූත පිරිස බව වාර්තා වේ.

    ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මෙම සංචාරයට එක්ව ඇත්තේ ඇගේ පෞද්ගලික වියදමින් වන අතර ජනාධිපතිවරයාගේ පළමු නිල විදෙස් සංචාරය මෙය වන අතර කොවිඩ් තත්ත්වය නිසා සිය මුනුපුරා බැලීම සඳහා යාමට තිබූ පෞද්ගලික සංචාරය ද අවලංගු කර ඇත.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    එතුමියගේ ජොබ් එක මොකක්ද දන්නේ නෑ. :lol: :lol::lol:.
    ඒකටනම් කමක් නෑ බලමු ජාතිය අමතගන්න බැරි ඉම්පොර්ට් පොන්සියා ඔකට ගිහින් මොකද කරන්නේ කියලා :lol::lol:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    නාකි හයිනා තමා විනාශේ
    බලපන් ඒ සක්කිලියා ගිය එක
    උගේ ගැනියි, ලමයයි උගේ ගැණියි වටේ හැත්ත බුරුත්තයි
    නාකි මයිනා නම් කරුමයක්. කජ්ජ ගහන්නෙත් නෑ රටේ අවාසනාවට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,705
    167,351
    113
    එකමත් එක රටක
    ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මෙම සංචාරයට එක්ව ඇත්තේ ඇගේ පෞද්ගලික වියදමින්
    🤭 බොරු කැටයම් දාන්න ගියාම අවුල් ඉතින්. දැන් එයා ගිහින් තියෙන්නේ පුද්ගලික සංචාරයක් ද ?
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    නාකි හයිනා තමා විනාශේ
    බලපන් ඒ සක්කිලියා ගිය එක
    උගේ ගැනියි, ලමයයි උගේ ගැණියි වටේ හැත්ත බුරුත්තයි
    නාකි මයිනා නම් කරුමයක්. කජ්ජ ගහන්නෙත් නෑ රටේ අවාසනාවට
    එක ඇත්ත, ජතිපති ආර්යාව නම් පට්ටම සිම්පල්,
    එකට අපේ සිරිලිය ඔසරිය , අම්මට උඩු
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,135
    113
    adala nene
    එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට ඇමරිකාවේ නිව්යෝක් නුවරට ගොස් ඇති අතර එහිදී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.

    මෙම සමුළුව සඳහා සහභාගී වීමට ජනාධිපතිවරයා සමග ගොස් ඇත්තේ තිදෙනෙකු පමණි. ඒ අනුව මෙවර එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගී වන්නේ මෙරට ඉතිහාසයේ අඩු ම දූත පිරිස බව වාර්තා වේ.

    ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මෙම සංචාරයට එක්ව ඇත්තේ ඇගේ පෞද්ගලික වියදමින් වන අතර ජනාධිපතිවරයාගේ පළමු නිල විදෙස් සංචාරය මෙය වන අතර කොවිඩ් තත්ත්වය නිසා සිය මුනුපුරා බැලීම සඳහා යාමට තිබූ පෞද්ගලික සංචාරය ද අවලංගු කර ඇත.
    මොන විහිලුද ඕයි මේව
    1490167220_funny-baby.gif
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නාකි හයිනා තමා විනාශේ
    බලපන් ඒ සක්කිලියා ගිය එක
    උගේ ගැනියි, ලමයයි උගේ ගැණියි වටේ හැත්ත බුරුත්තයි
    නාකි මයිනා නම් කරුමයක්. කජ්ජ ගහන්නෙත් නෑ රටේ අවාසනාවට

    ow naki mayna wagema tamay uge lamay
    gootage lamaya decent u enne na palathe guu wenna
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,050
    2,855
    113
    ගෙදර යනකොට කවුද පිරිවර වටකරගෙන යන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,705
    167,351
    113
    එකමත් එක රටක
    සාමාන්‍යයෙන් ඔය වගේ එකකට ජනාදිපති කෙනෙක් තමන්ගේ නිල භාර්යාව එක්ක යන එක නිල සංචාරයේම කොටසක්.
    හොර බර්යාවන් තමයි නිල නොවන විදියට අරගෙන යන්නේ. මේවා නිකන් බයිසන් ලා කුල්මත් කරන විහිළු. :lol: