ඉතිහාසයේ නොවිසඳුණු ඛේදවාඡකය .......Dyatlov Pass 1959

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    උන් අතර මානසික අසහනයෙන් පෙළෙන එකෙක් ඉන්න ඇති කියලා මට හිතෙනවා. ඇස් ගලෝලා දිව කපන්නැත්තේ ඌ. කොහොම හරි උන් උන් අතර ගැටුමක් ඇතිවෙලා තියනවා මට හිතෙන විදියට. හිස්කබල අස්ථි බිඳීම් වෙන්න ඇත්තේ ඒ හින්දා.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උන් අතර මානසික අසහනයෙන් පෙළෙන එකෙක් ඉන්න ඇති කියලා මට හිතෙනවා. ඇස් ගලෝලා දිව කපන්නැත්තේ ඌ. කොහොම හරි උන් උන් අතර ගැටුමක් ඇතිවෙලා තියනවා මට හිතෙන විදියට. හිස්කබල අස්ථි බිඳීම් වෙන්න ඇත්තේ ඒ හින්දා.

    එහෙම සිද්දියක් ගැන නම් අහන්න ලැබෙන්නේ නෑ. ඒත් කණ්ඩායමේ සියල්ලෝම එකා වගේ එකමුතු කමක් තිබිලා නෑ.
    ඒ කිඉවේ එක එක්කෙනාට favorites තිබිලා තියෙනවා.Alexander Kolevatov කට්ටිය අතරින්ම කොන් වෙච්ච බවක් සඳහන් වෙනවා.
    ඇස්,දිව ගැලවිලා තිබුනට ශරීරයේ වෙනත් කිසිම බාහිර තුවාල තිබිලා නෑ
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    නියම ත්‍රෙඩ් එක

    නියම ත්‍රෙඩ් එක. ෆිල්ම් එකක් බැලුව වගේ පැහැදිලියි. ඔන්න මගෙන් රෙප් +
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    Matanam hititenne meyy 3n ekk wennati

    මාන්සි නම් ගෝත්‍රිකයන්ගේ ප්‍රහාරයට ලක්වූ බව

    රුසියානු ආරක්ෂක අංශ විසින් පැනයනු ලබන සිරකරුවන් පිරිසක් ලෙස වරදවා වටහා ගෙන dyatlov ඇතුළු පිරිස ඝාතනය කරනු ලැබ ඇති බව

    හිම නාය යාමක්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අද තමයි හරියට කියවන්න ලැබුනේ..හොද විස්තරයක්..දිගටම ලියන්න...රෙප් දෙන්න බැහැලු දැන්ම..පුලුවන් උන ගමන් දෙන්නම් :):)