සමහරු කියනව ඒ area එක රහස් සෝවියට් න්‍යෂ්ටික පරීක්ෂණ සිදුකරන test field කියල..සමහර මළ සිරුරු වල යම්කිසි radioactive traces තිබුණා කියනව. තවත් තැන්වලදී මළ සිරුරු වලින් තැඹිලි පාට glow එකක් දකින්න ලැබුණ කියනව.
ඔව් ඔව්.....ඒ වගේම තමයි පරීක්ෂණ අතරතුරේදී යම් යම් විකිරණ වාර්තා අතුරුදහන් වුනා කියල සැක කරනවා.


