ඉතිහාසයේ ප්‍රථම වතාවට අළුත් අවුරුදු නැකැත් තමන් කැමති වෙලාවට 🧭

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113




    @Lovtus මුන්ටද බං උඹ කඩේ යන්නේ? 😏

    පුඛ කන්න හෙලිකොප්ටර් යාපනේ දුවන්න පුළුවන්.
    ජනාධිපති මන්දිරේ රාමසාන් කන්නත් පුළුවන්.
    හැබැයි කිරිබත් කෑම අවුල්??
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,648
    100,911
    113
    මට හිතෙන්නෙ මේක ලවුට්ස්ල වෙනුවෙන් කරපු දෙයක්.

    රජයෙන් එකක් දැම්මොත් ඒක හරි කියල හිතල මුංගෙ ගණන් වැරදෙන ඒවට කෙල වෙනවනෙ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,214
    21,774
    113




    @Lovtus මුන්ටද බං උඹ කඩේ යන්නේ? 😏

    පුඛ කන්න හෙලිකොප්ටර් යාපනේ දුවන්න පුළුවන්.
    ජනාධිපති මන්දිරේ රාමසාන් කන්නත් පුළුවන්.
    හැබැයි කිරිබත් කෑම අවුල්??

    මේක විසාල කරදරයක් උනානෙ :eek:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,214
    21,774
    113
    මං අද උදේ ජෙප්පෙක්ට කිව්වා ආණ්ඩුවෙන් නැකත් හදන්නේ නෑ කියලා .. ඒක ඇත්ත වෙලා ..🤭😮
    ආණ්ඩුවෙන් නැකැත් හදන්නේ නෑ බන් කොහොමත් :lol:
     
    • Haha
    Reactions: SDCR and wpril5

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,193
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹල පුංචාම්මා පුංචාම්මා ගගා විහිලු කරන නිසා තමයි මේ ඔක්කොම🤡

    නැකත දුන්නම, කෝ අවුරුදු චාරිත්‍ර කියල අහනවා, ගෑනි නැතිව කිරි ඉතිරෙව්වම කෝ පුංචාම්මා ගගා හැමිනෙනවා. කොටා වුනත් අපි වගේම මිනිහෙක්.
    පොඩ්ඩක් මානුසිකව හිතපම්
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    ආණ්ඩුවෙන් නැකැත් හදන්නේ නෑ බන් කොහොමත් :lol:
    Auspicious_Times_1.jpg



    පුකරුදය එන්න කලින් නම් නැකැත් කමිටුව පත් කිරීමයි, සීට්ටුව ප්‍රකාශ කිරීමයි ආණ්ඩුව කරපු වැඩක්
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,214
    21,774
    113
    නැකත් කමිටුව වැඩ කරන්නේ ස්වදේශ කටයුතු අමාත්යංශය යටතේ නේද ?
    මම අහල තියෙන විදියට ඔය නැකැත් කමිටුව කියල එකක් විජමු ඇමති කාලේ නාමිකව පත්කරල තිබුනට ඒ සාමාජිකයන් රාජ්‍ය සේවකයෝ විදියට සලකන්නේ නෑ.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර




    @Lovtus මුන්ටද බං උඹ කඩේ යන්නේ? 😏

    පුඛ කන්න හෙලිකොප්ටර් යාපනේ දුවන්න පුළුවන්.
    ජනාධිපති මන්දිරේ රාමසාන් කන්නත් පුළුවන්.
    හැබැයි කිරිබත් කෑම අවුල්??


    පුඛ කන්න : 😂
     
    • Haha
    Reactions: ozykolla

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,144
    113
    ulan bator
    රටක අනන්‍යතාවය කියන්නෙ එ රටෙ ඉඩමට වඩා එකෙ ඉන්න මිනිස්සුන්ගෙ සන්ස්කෘතිය - ආහාර ජාති - ආගම - චාරිත්‍ර වගෙ දෙවල්! මෙව නැති කරාම රටෙ මිනිසුන්ගෙ එකමුතුකම නැති වෙලා යනවා! මෙ වෙලාවෙ මුලු ලොකෙම මෙක කරන්න මොක්කු හරි සෙට් එකක් උත්සාහ කරන බව පෙනවා! ජෙප්පො තමා මෙකෙ ලන්කාවෙ කොන්ත්‍රාත් එක කරන්නෙ!

    රාජපක්සල - රනිල්ලා - සිරිසෙනල වගෙ උන් ලොවෙත් මෙවා කරන්න එකග වෙන්නෙ නැහැ! එක නිසා සිස්ටමැටිකලි උන්ව එලවල දැම්මා!
    ------ Post added on Mar 10, 2026 at 11:57 AM