@Lovtus මුන්ටද බං උඹ කඩේ යන්නේ?
පුඛ කන්න හෙලිකොප්ටර් යාපනේ දුවන්න පුළුවන්.
ජනාධිපති මන්දිරේ රාමසාන් කන්නත් පුළුවන්.
හැබැයි කිරිබත් කෑම අවුල්??
@Lovtus මුන්ටද බං උඹ කඩේ යන්නේ?
පුඛ කන්න හෙලිකොප්ටර් යාපනේ දුවන්න පුළුවන්.
ජනාධිපති මන්දිරේ රාමසාන් කන්නත් පුළුවන්.
හැබැයි කිරිබත් කෑම අවුල්??

ආණ්ඩුවෙන් නැකැත් හදන්නේ නෑ බන් කොහොමත්මං අද උදේ ජෙප්පෙක්ට කිව්වා ආණ්ඩුවෙන් නැකත් හදන්නේ නෑ කියලා .. ඒක ඇත්ත වෙලා ..![]()

නැකත් කමිටුව වැඩ කරන්නේ ස්වදේශ කටයුතු අමාත්යංශය යටතේ නේද ?ආණ්ඩුවෙන් නැකැත් හදන්නේ නෑ බන් කොහොමත්![]()
ආණ්ඩුවෙන් නැකැත් හදන්නේ නෑ බන් කොහොමත්![]()
මම අහල තියෙන විදියට ඔය නැකැත් කමිටුව කියල එකක් විජමු ඇමති කාලේ නාමිකව පත්කරල තිබුනට ඒ සාමාජිකයන් රාජ්‍ය සේවකයෝ විදියට සලකන්නේ නෑ.නැකත් කමිටුව වැඩ කරන්නේ ස්වදේශ කටයුතු අමාත්යංශය යටතේ නේද ?
@Lovtus මුන්ටද බං උඹ කඩේ යන්නේ?
පුඛ කන්න හෙලිකොප්ටර් යාපනේ දුවන්න පුළුවන්.
ජනාධිපති මන්දිරේ රාමසාන් කන්නත් පුළුවන්.
හැබැයි කිරිබත් කෑම අවුල්??