ඉතිහාසයේ ප්‍රථම වරට ASPI ඒකක 22,000 අතික්‍රමණය කරයි..🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,273
    47,122
    113
    ඉතිහාසයේ ප්‍රථම වරට ASPI ඒකක 22,000 අතික්‍රමණය කරයි

    දෛනික ගනුදෙනු සැසියක් අතරවාරයේ දී ඒකක 22,000 සීමාවට සියලු කොටස් මිල දර්ශකය පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි.අද පෙරවරු 09.35ට පමණ මෙලෙස මෙම සුවිශේෂී මංසළකුණ අතික්‍රමණය කිරීමට සියලු කොටස් මිල දර්ශකයට හැකියාව ලැබිණ.

    ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,017.56ක් ලෙසින් සටහන්ව තිබුණි
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,904
    17,993
    113
    මම shares වල invest කරල baw කාර් එකක් ගන්නව මේකේ ඉන්න උන්ට රිදෙන්න එක්ක
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,358
    32,082
    113
    මම shares වල invest කරල baw කාර් එකක් ගන්නව මේකේ ඉන්න උන්ට රිදෙන්න එක්ක
    ganin katawath riddanna gihin, umbata riduna kiyanne nathuwa lol
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    Na awrudu ganan bahala thiyanawa..
    2015 top eken gaththa unta 2021 wenakan 6 years inna una loss eka nathi wennath..
    Salli bank eke damma nam edawas wala poliya ekka salli double/ tripple wela..
    සල්ලි වල අන්කෙ ඩබල් වෙනො වගෙ සල්ලි වල මිලදි ගැනීමෙ හැකියාව කෙල වෙන එක උබල වගෙ හුජී ජනයාට පෙන්නෙ නැ නෙද?

    වැඩිය ඔන නැ! 2015රුපියල් දිල ගනිපු ඩොලර් කොලෙ - එ රුපියල් දිලාම 2021 ගන්න බැ! බැන්කු පොලිය එක්කහු කරලත් බැ!

    මහ බැන්කුව බොලාව අන්දන්නෙ අන්න එහෙම!

    2021 jan 1 USD 1i = RS 130k wage

    130​
    5%​
    6.5​
    136.5​
    5%​
    6.825​
    143.325​
    5%​
    7.16625​
    150.4913​
    5%​
    7.524563​
    158.0158​
    5%​
    7.900791​
    165.9166​
    5%​
    8.29583​
    rupiyal 100 k 5% fixed poliyata awurud 6k run kaloth enne 173k wage ganak! 7% poliyata damma nam shape!

    2021 Jan 1 = USD 1k 184i!
     
    Last edited:
    • Like
    Reactions: ozykolla

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    ganin katawath riddanna gihin, umbata riduna kiyanne nathuwa lol

    කරන්ට් නැති උඹට මොන EV ද? 🫤

    ඉරිසියා කරන්න එපා
    ලබන භවෙත් කරන්ට් නැති වෙයි
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,991
    12,072
    113
    සල්ලි වල අන්කෙ ඩබල් වෙනො වගෙ සල්ලි වල මිලදි ගැනීමෙ හැකියාව කෙල වෙන එක උබල වගෙ හුජී ජනයාට පෙන්නෙ නැ නෙද?

    වැඩිය ඔන නැ! 2015රුපියල් දිල ගනිපු ඩොලර් කොලෙ - එ රුපියල් දිලාම 2021 ගන්න බැ! බැන්කු පොලිය එක්කහු කරලත් බැ!

    මහ බැන්කුව බොලාව අන්දන්නෙ අන්න එහෙම!
    Gono stock eke price wadi unoe naththan inflation hedge thiya salli gedara thiyan hitiyatath wada loss..
    Nodanna labba kiyawanna epa..
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    Na awrudu ganan bahala thiyanawa..
    2015 top eken gaththa unta 2021 wenakan 6 years inna una loss eka nathi wennath..
    Salli bank eke damma nam edawas wala poliya ekka salli double/ tripple wela..
    stock sellm karaddi banku poli adu karala , loan dena kale. salli print karana season eka allala sell karanna ona. buy karala wadak naha. eth retail un hamadama market ekata enter wenne peak ekedi. system eka design karala thiyenne ehemai!

    market down unama kawurudth stock buy karanna katha karanawa - class karanawa - radio-tv-onine pramote karanawa penawada?

    2026 may-2028 july market down yawi!

    Gono stock eke price wadi unoe naththan inflation hedge thiya salli gedara thiyan hitiyatath wada loss..
    Nodanna labba kiyawanna epa..
    kawud autto rupiyal kola goda gahan inne! puka pihidannada?

    uba mata gona kiyanne mama $9.5 Solana buy karapu nisada? nodanna labbawal katha karanna epa! solana kiyanne mokakda kiyala danne nathnam hoyala balapam!

    ------ Post added on Oct 3, 2025 at 1:07 PM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    October middle 23000 break wevi...
    higher!

    this is without USA cutting only .75 bps for last 2 years. trump want to cut another 1.75 bps!

    loku ratawala salli print karaddi api wage hal masi ratawal aniwa salli print karannama ona! nathnam hukola danawa! gotata kale ekai!

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,358
    32,082
    113
    සල්ලි වල අන්කෙ ඩබල් වෙනො වගෙ සල්ලි වල මිලදි ගැනීමෙ හැකියාව කෙල වෙන එක උබල වගෙ හුජී ජනයාට පෙන්නෙ නැ නෙද?

    වැඩිය ඔන නැ! 2015රුපියල් දිල ගනිපු ඩොලර් කොලෙ - එ රුපියල් දිලාම 2021 ගන්න බැ! බැන්කු පොලිය එක්කහු කරලත් බැ!

    මහ බැන්කුව බොලාව අන්දන්නෙ අන්න එහෙම!

    2021 jan 1 USD 1i = RS 130k wage

    130​
    5%​
    6.5​
    136.5​
    5%​
    6.825​
    143.325​
    5%​
    7.16625​
    150.4913​
    5%​
    7.524563​
    158.0158​
    5%​
    7.900791​
    165.9166​
    5%​
    8.29583​
    rupiyal 100 k 5% fixed poliyata awurud 6k run kaloth enne 173k wage ganak! 7% poliyata damma nam shape!

    2021 Jan 1 = USD 1k 184i!
    ehemai kiyala aye 2015 yannath baha