tFs
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල Nov 20, 2016 #42 awjas2621 said: X Files Click to expand...
cnk_123 Well-known member Jun 17, 2008 1,152 317 83 Nov 21, 2016 #43 ඔකේ ඔය දාල තියෙන documentary එකත් බලන්න එකේ සත්‍ය සිදුවීමේ හිටපු උනුත් ඉන්නව
ironmantoko Well-known member Dec 17, 2013 1,751 160 63 G-14 Classified Nov 21, 2016 #44 මම පට්ට විදිහටම බලපු ඒ වගේම මාර විදිහට කියවපු mass suicidal case එකක්...ඕකේ එක තැනක තියෙනවා Jim Jones රෝද පුටුවක ඉන්න ගෑණු කෙනෙක් හොඳ කරනවා ...එත් එය Jonesගෙම team එකේ එක්කෙනෙක්...ලොකු බොරුවක්.. History channel එකෙන් කරපු documentary එකත් නියමයි.. මේකට කියන්නේ "death tape" කියල Jim Jones අන්තිමට කරපු කතාව තියෙන්නේ... https://upload.wikimedia.org/wikipedia/commons/5/5e/Peoples_Temple_Cult_Death_Tape_Q042.ogg මේක ඒ මුළු කතාවම type කරලා තියෙන්නේ.. http://employees.oneonta.edu/downinll/mass_suicide.htm Reactions: richlife
මම පට්ට විදිහටම බලපු ඒ වගේම මාර විදිහට කියවපු mass suicidal case එකක්...ඕකේ එක තැනක තියෙනවා Jim Jones රෝද පුටුවක ඉන්න ගෑණු කෙනෙක් හොඳ කරනවා ...එත් එය Jonesගෙම team එකේ එක්කෙනෙක්...ලොකු බොරුවක්.. History channel එකෙන් කරපු documentary එකත් නියමයි.. මේකට කියන්නේ "death tape" කියල Jim Jones අන්තිමට කරපු කතාව තියෙන්නේ... https://upload.wikimedia.org/wikipedia/commons/5/5e/Peoples_Temple_Cult_Death_Tape_Q042.ogg මේක ඒ මුළු කතාවම type කරලා තියෙන්නේ.. http://employees.oneonta.edu/downinll/mass_suicide.htm
casper88 Member Aug 22, 2014 1,103 109 0 The Dark World Nov 21, 2016 #45 HELIX TV series eke season two ekath hadala tiyenne me wage suicide kathawak gena.
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Nov 21, 2016 #50 පොඩ්ඩක්වත් දැනගෙන හිටියෙ නැති කතාවක්.. +Rep