මචෝ ..මට මෙන්න මේ වගේ ආර්ටිකල් එකක් හොයාගන්න ඕන...
ඉතිහාසයේ සිදුවුණ විවිධ දේ සම්බන්ධ එකක්..චාර්ට් එකක් වගේ තියෙනවනම් තමයි වැඩියෙන් හොද,, සිද්දිය සම්බන්ධව ලොකු විස්තරයක් ඕන නැහැ..නිකන් හෙඩ්ලයින් එකක් වගේ තිබුනම ඇති...චාර්ට් එකේ කොටස් තුනක් වගේ තිබුනානම් හොදයි..කොටස් තුනේ ටොපික්ස් මෙහෙම වෙන්න ඕන ...
1. වර්ෂය හෝ කාලය
2. එම කාලයේදී ලංකාවේ සිදුවුණ විශේෂිත සිද්ධිය
3. එම කාලයේදී ලෝකයේ සිදුවුණ විශේෂිත සිද්ධිය හෝ කිහිපයක්
උදාහරණයක් විදිහට මිහිදු හිමි ලංකාවට වැඩම කල කාලයේදී ලෝකයේ එම කාලයේදී සිදුන විශේෂ සිදුවීම් මොනවද...
විස්තර ගොඩක් ඕන නැහැ...ටයිම්ලයින් එක හරියට තිබුනොත් ඇති...