ඉතිහාසය තුල බිහි වුන අති භයානකම සිංහ කංඩායම...🦁 MAPOGO LIONS 🦁

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,971
    11,704
    113
    ඉතිහාසය තුල බිහි වුන අති භයානකම සිංහ කංඩායම...

    ⭕ MAPOGO LIONS

    E567878E-98F4-4E95-98C1-4D3813EC555D.jpeg

    ⭕ පිරිමි කේසර සිංහයන් හය දෙනෙකුගෙන් සමන්විත වුනු මෙම mapogo සිංහ කන්ඩායම තම පාලන කාලයේදි අසාමාන්‍ය ලෙස ශක්තිමත් සහ ඉතා දරුනු සිංහ කන්ඩායමක් උනා. තම මාර්ගයට හරස් වන ඔනෙම සිංහයක්ව විනාශ කිරීමට ඔවුන් පසු බට උනෙ නැ. ඔවුන්ගෙ පාලන කාලෙ සිංහයන් 110 වඩා පිරිසකගෙ ජීවිත ඉතා බිහිසුනු ලෙස නැති කර බව වාර්තා වෙනවා.

    ⭕ සිංහයන් යනු නිතරම රංචු පිටින් හැසිරෙන සත්ව කොටසකි. ආහාර සහ පැටවුන්ගෙ ආරක්ශාව සදහා සිංහ දේනුවන් එකතු වී සාදන රන්චුව pride යනුවෙන් හදුන්වනවා. තම පාලන ප්‍රදෙශයෙ ආරක්ශාව සහ තම pride නැතිනම් ගැහැනු කන්ඩායමෙ ආරක්ශා ව බලා ගැනිම පිරිමි සිංහයන්ට බාර වෙනවා මෙම පිරිම් සිංහයන් එකතු වී සාදන කංඩායම coalitions යනුවෙන් හදුන්වනවා.

    ⭕ 2000 - 2001 වසර වලදි WEST STREET MALES යනුවෙන් හැදින්වු ප්‍රබල පිරිමි සිංහ කන්ඩායම සහ SPARTA යන දඩයම් අතින් අති දක්ශ ගැහැනු සිංහ pride එකට දාව මෙම mapogo සිංහ පැටවුන් උපත ලබනවා මුලදි පැටවුන් 10 ක් සිටියත් අවාසනාවකට ඉන් පැටවුන් පස් දෙනෙක් මිය යනවා ඉතිරි පැටවුන් පස් දෙනා තම මව් වරුන්ගෙන් සටන් ක්‍රම පුරුදු උනා. 2002 වසරෙ mapogo පැටවුන් අසලට එක් නාදුනන තරුන සිංහයෙක් පැමිනෙනවා සාමාන්‍යෙන් වෙනත් සිංහ කන්ඩායමක් සිටින තැනකට මෙවැනි නාදුනන සිංහයෙක් පැමිනියොත් පිරිමි සිංහයන් පැටවුන්ගෙ ආරක්ශාව නිසා එම නාදුනනන සිංහයා ම/රා දමනවා නමුත් මේ west street males කන්ඩායම එම නාදුනන සිංහයාව තම කංඩායමට බදවා ගන්නවා වන ජීවි නිලදාරින් සිතුවෙ මෙම සිංහයාද west street males සිංහයෙක් සහ වෙනත් pride එකකට දාව ඉපදුන සිංහයෙක් වෙන්න ඇති කියාය.කෙසෙ හෝ මෙම සිංහයාව makhulu නමින් හැදින්වූවා මේ සිංහයා තම අර්ධ සහෝදරයන් වන පස් දෙනා හොදින් රැක බලාගන්නවා. ඒ වගෙම අති බිහිසුනු mapogo කන්ඩායමෙ alfa නැතිනම් නායකයා වන්නෙ මේ makhulu වේ.

    ⭕ මෙලෙස හැදෙන සිංහයන් හය දෙනා 2004 වසරෙ සාමාන්‍ය සිංහ සිරිත් පරිදි ඔවුන්ගෙ පියවරුන් විසින් රැලෙන් පන්නා දමනවා මේ හය දෙනාගෙන් ඉන් පසු අති බිහිසුනු mapogo coalition කන්ඩායම බිහි වෙනවා.

    * makhulu (alfa,leder)
    * pretty boy
    * kinky tale
    *dreadlocks
    *rasta
    *satan (mapogo හි දරුනුම සහ ලාබාලතම සාමාජිකයා)

    ⭕ සිංහයෙක් තම ජිවිතෙ ලබන දරුනුම පාඩම ඉගෙනිමට සැරසෙන ඔවුන් තනිවම සටන් කිරීමට හුරු උනා තම මවු වරුන්ගෙන් ලැබුනු ආභාශය නිසාම ඔවුන් කුඩා උනත් ඉතා විශාල ප්‍රමානයෙ ජිරාෆ්,රයිනො,කුලු හරක් වැනි සතුන් දඩයම් කරා. Satan සහ kinky tale එම කන්ඩායමෙ පෙරමුන සටන් කරුවන් උනා එවගෙම ඔවුන්ගෙ අසම සම බැදීමක්ද තිබුනා. 2004 සිට 2006 දක්වා දඩබිමක් සොයමින් සිටි ඔවුන් ට 2006 දි තම පලමු නිජබිම යටත් කරගන්නවා එනම් හොදින් වැඩුනු සිංහයන් හතර දෙනෙකුට පහර දී එම හතර දෙනාගෙන් එක් අයෙක්ව ඉතා බිහිසුන ලෙස ම/රා දමා ඔවුන්ගෙ ගැහැනු සතුන් සිටි pride එක යටත් කරගමින් වේ. ඉන් පසු ඔවුන් ටිකෙන් ටික තම නිජ බිම පුලුල් කර ගත්තා ඔවුන්ට හරස් වුන අනෙකුත් සිංහ කඩායම් වලට ඉතා දරුනු ලෙස පහර දී එම සිංහයන් විනාශ කරා එ වගෙම ගැහැනු සිංහ pride විශාල ප්‍රමානයක් යටත් කරගත්තා. ඉතාමත් ආක්‍රමන ශීලි පිලිවෙතක් දියත් කර මෙම සිංහයන් හය දෙනා මෙලස අනෙකුත් සිංහයන් 110 කට අධික ප්‍රමානයක් ම/රා දමා ඇති බවට වාර්තා වෙ .. කිසි වෙටකත් සිංහ රංචුවක් මගින් ගැහැනු සිංහ pride එකකට පහර නොදුන්නත් මෙම mapogo සිංහයන් තමන්ට එරහි වන ගැහැනු සිංහයන්ද ම/රා දැන්මා.ඔවුන් ඉතා විශාල අධිරාජ්‍යක් නිර්මානය කරා.

    ⭕ mapogo අධිරාජ්‍ය බිද වැටීම...

    2004 සිට 2008 දක්වා එක්ව නැගෙන mapogo අධිරාජ්‍ය 2008 වසරෙදි දෙකඩ වෙනවා ඒ satan සහ kinky tale එකතුව වෙනම ප්‍රදෙශයක් පාලනය කිරීමත් සහ makhulu ,pretty boy ,dreadlocks ,rasta යන හතර දෙනා තවත් ප්‍රදෙශයක් පාලනය කිරීමත් සමගයි. 2008 සිට 2010 දක්වා මෙලෙස ඔවුන් වෙනම පාලනය කරත් 2010 දි mapogo සිංහ අධිරාජ්‍ය විනාශ වීමට පටන් ගත්තා ඒ satan සහ kinky tale පාලනය කරපු ප්‍රදෙශයට වෙනත් තරුන සිංහයන් පස් දෙනෙකුගෙන් සමන් විත magingalani කන්ඩායම පැමිනීමත් සමගයි පස් දෙනෙක් උනත් මොවුන් දෙදෙනා එම සිංහයන් පස් දෙනාට විරුද්ධව ඉතා දක්ශ ලෙස සටන් කරා මෙහිදි තරුන සිංහයන් පස් දෙනාගෙන් එක් සිංහයෙක්ගෙ කොදු ඇට පේලිය කඩා ම/රා දැමීමට satan සහ kinky tale කටයුතු කරනවා අනෙකුත් සිංහයන් හතර දෙනා පලා ගියත් ඔවුන්ගෙ සහොදරයා මැ/රූ පලිය ගන්න ඔවුන් හතර දෙනා එදිනම රෑ පැමිනෙනවා ඒ මොහොතෙ ඒ අවට සිටියෙ kinky tale පමනයි එ මොහොතෙ kinky tale ඉතා දක්ශ ලෙස මෙම magingalani සිංහයන් හටර දෙනා සමග සටන් කරත් ඔහු පලමු වතාවට සටනකින් පැරදෙනවා magingalani සිංහයන් හතර දෙනා kinky tale ගෙ කොදු ඇට පෙල කඩා ඔහුව ම/රා දමනවා.

    ⭕ kinky tale ගෙ ම/ර/නයෙන් පසු satan එම ප්‍රදෙශයෙන් ගොස් තම අනෙකුත් mapogo සහොදරයන් හතර දෙනා සමගින් කාලය ගත කරනවා. කල් ගත වෙන විට rasta සහ dreadlocks අතුරු දහන් වෙනවා satan ,pretty boy සහ makhulu යන තුන් දෙනා තවමත් mapogo කන්ඩායම ගෙන යනවා නමුත් ඔවුන් දැන් මහලු වෙලා. ඉන් පසු මෙම mapogo හට අභියෝග කිරීමට selati නම් තරුන සිංහයන් හතර දෙනෙකුගෙන් යුත් කන්ඩායම පැමිනෙනවා. මෙහිදී makhulu සහ pretty boy පැන යන අතර තම pride එක , පැටවුන් සහ බූමිය වෙනුවෙන් සටන් වැදීමට තනිවම satan ඉදිරියට පැමිනෙනවා තරුනයින් හතර දෙනෙකු සහ මහලු එක් සිංහයෙකු අතර සටන සාදාරන නොවෙ. කෙසේ හෝ මෙම legend satan ගෙ ජීවිතය තරුන සිංහයන් වන selati විසින් නැති කර දමනවා ...

    ⭕ වසර දහයකට අධික කාලයක් පැවති මෙතෙක් වාර්තා උන ඉතිහාසයෙ බිහිසුනම සිංහ කන්ඩායම උන mapogo සිංහ කන්ඩායමෙ බලය එතනින් බිද වැටෙනවා.ඉතා අසාමාන්‍ය දරුනු හැසිරීම් රටාවක් පෙන්වපු මොවුන් මෙතෙක් වාර්තා උන දක්ශතම සහ දරුනුම සිංහ කන්ඩායම වේ.

    උපුටා ගැනිමකි ස්තුතියි මුල් හිමිකරුට🙏🙏
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මෙහිදි තරුන සිංහයන් පස් දෙනාගෙන් එක් සිංහයෙක්ගෙ කොදු ඇට පේලිය කඩා ම/රා දැමීමට satan සහ kinky tale කටයුතු කරනවා
    මං මේ සීන් එක බැලුවා. එකෙක් පිට එකාව බිමට තද කරන් ඉන්නකොට අනෙකා අරූගේ කොන්ද උඩට නැගලා කොන්ද කඩනවා. අරූගේ කොන්ද කැඩෙන සද්දේ නිකන් ෂොටි ගන් එකක වගේ.

    ඹික සීරීස් එකක්..Discovery හරි Animal Planet එකේ හරි ගියා. මට බලන්න උනේ ඹය episode එක විතරයි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,832
    39,806
    113
    Homagama
    ඉතිහාසය තුල බිහි වුන අති භයානකම සිංහ කංඩායම...

    ⭕ MAPOGO LIONS

    View attachment 211809

    උපුටාගැනිම කියලා ලියන්න පුලුවන් එකාට මුල් කතෘගේ නම ලියන්න අත නැවෙන්නැති එක පට්ට කුහකකම ඉතින්.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,971
    11,704
    113
    උපුටාගැනිම කියලා ලියන්න පුලුවන් එකාට මුල් කතෘගේ නම ලියන්න අත නැවෙන්නැති එක පට්ට කුහකකම ඉතින්.
    ඔරිජිනල් පොස්ට් එකේ තිබ්බ විදියට තමා යකෝ දැම්මේ. මන් අද තව පොස්ට් එකක් දැම්මා. එකේ ලියපු කෙනාගේ නම තිබ්බ නිසා දැම්මා. නමක් නැත්තන් බොරු නමක් දාන්නද උඹ මට කියන්නේ?
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,974
    113
    උපුටාගැනිම කියලා ලියන්න පුලුවන් එකාට මුල් කතෘගේ නම ලියන්න අත නැවෙන්නැති එක පට්ට කුහකකම ඉතින්.
    umba me gon bijja kiyana ewa ganan ganna epa Shehanaya. oka danne padi illala wada warjane karanna witarai, umba elakiriye dala tiyena contents kollonta kochchara prayojanawath unada kiyala 2009 indan meke inna member kenek widiyata man dannawa.
     
    Devendora_San

    Well-known member
  • Nov 7, 2016
    500
    987
    93
    The Jasmine Dragon Tea Shop
    Rasta & Dreadlocks කියන්නේ එකම එක්කෙනා. 6වෙනි සාමජිකයා වෙන්නේ Scar.

    Satan කියන්නෙත් nickname එකක්. හරි නම Mr.T. එහෙම උනේ එයාගෙ කේශර රටාව Mr.Tගෙ බොහොම ප්‍රසිද්ධ mohawk එක වගේ උනු නිසා. Satan නම ආවේ Kinky මැරුනට පස්සේ Makhulu, Pretty Boy, Rasta & Scarට එකතු වෙල, ඒ pride එකේ හිටපු Makhulu තාත්තා වෙන (Pride එකක පැටව් හදන්න පුළුවන් ඒක අයිති වෙන Coalition එකේ නායකයට විතරයි ) සින්හ පැටව් ඔක්කොම වගේ මරපු නිසා

    1691601553885.png
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,974
    113
    Rasta & Dreadlocks කියන්නේ එකම එක්කෙනා. 6වෙනි සාමජිකයා වෙන්නේ Scar.

    Satan කියන්නෙත් nickname එකක්. හරි නම Mr.T. එහෙම උනේ එයාගෙ කේශර රටාව Mr.Tගෙ බොහොම ප්‍රසිද්ධ mohawk එක වගේ උනු නිසා. Satan නම ආවේ Kinky මැරුනට පස්සේ Makhulu, Pretty Boy, Rasta & Scarට එකතු වෙල, ඒ pride එකේ හිටපු Makhulu තාත්තා වෙන (Pride එකක පැටව් හදන්න පුළුවන් ඒක අයිති වෙන Coalition එකේ නායකයට විතරයි ) සින්හ පැටව් ඔක්කොම වගේ මරපු නිසා

    View attachment 211829
    Meka hena prasidda seen ekak da ban? man nan admai mehema ewa ahuweth.
    Umbala Animal Planet witarada balanne?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,832
    39,806
    113
    Homagama
    ඔරිජිනල් පොස්ට් එකේ තිබ්බ විදියට තමා යකෝ දැම්මේ. මන් අද තව පොස්ට් එකක් දැම්මා. එකේ ලියපු කෙනාගේ නම තිබ්බ නිසා දැම්මා. නමක් නැත්තන් බොරු නමක් දාන්නද උඹ මට කියන්නේ?

    උබ වෙනස් කරෙ නැතිනම් උබට අදාල නැනේ කියපු දේ. තොප්පිය දාගන්න ඕනා නැ. මොකෙක් හරි පකෙක් කොපිරයිට් නොදි වෙනස් කරානම්, කරපු එකට හා උගේ හැතිකරේට වදින්නයි කිව්වෙ. අම්මපා මිනිස්සුන්ගේ දැනුම ඔහොම ලයික් වෙනුවෙන් වහන උන් අනිවා පාරේ වාහන වලට අඩ වෙන්න ඕනා.