ඉතිහාසය නොදන්න පරම්පරාවක්.....

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ඉතිහාසය නොදන්න පරම්පරාවක්.....

    1557482_10152176142136934_1732263823_n.jpg

    බලන්න කෙල්ලන් පිරිසක් විසින්, අප රටේ සිටි ශ්‍රේෂ්ඨ සිංහල බෞද්ධ රජතුමෙක් වෙන දෙවනපෑතිස් රජතුමාට කරන අපහාසයේ තරම...

    ආගමක් දහමක් නැති ඉතිහාසය නොදන්න පරම්පරාවක් බිහි වුණ එකේ සාපය තමයි මේ...!

    ඇඳුම් වලින්ම පේනවානෙ මෙයාලගේ කැරැට්ටුවේ හැටි. වැදගත් සිංහල කාන්තාවන්ටත් මොවුන් සිදුකරන්නේ අපහාසයක්...

    මෙවන් දේ දැක දැකත් ඔබ නිහඬව සිටියොත් ඔවුන් සිතාවි එය ඔබ අනුමත කිරීමක් බව, මෙතනින් නොනැවතී බුදු පිළිම වහන්සේලා ඉදිරියේත් මෙලෙස හැසිරෙමින් තම අසහනය පෙන්වාවි.....!
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මේ ඒ කාලේ හිටපු වැද්දි‍යෝ ටිකක්ද කොහෙද....
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    ඇයි බන් අර අහිංසක පොඩි ළමයින්ට කෙලින උන්ට මේ වගේ වේ.. බඩු පේන්නේ නැත්තේ?:confused: මුන්ට ඇරලා දාන්න ඕන කෙලින් හිටගන්න බැරි වෙන්න.:growl::angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Honest Killer : දැන් මේකේ තියෙන වැරැද්ද මොකක්ද? මේක නිකන් මැටි පිළිමයක් විතරයි. මේ ඇත්ත රජතුමා නෙමෙයි නේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතිහාසය සහ සාහිත්‍ය කන්න ද කියල කියපු, ඒව පාසල් විශය මාලා වලින් අයින් කරපු රාෂ්ට, ධර්මිෂ්ටර් ලා පාලනය කලා නේ මේ රට........
    අන්න ඒවයැ ප්‍රතිඵල තමා ඔය............
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතිහාසය සහ සාහිත්‍ය කන්න ද කියල කියපු, ඒව පාසල් විශය මාලා වලින් අයින් කරපු රාෂ්ට, ධර්මිෂ්ටර් ලා පාලනය කලා නේ මේ රට........
    අන්න ඒවයැ ප්‍රතිඵල තමා ඔය............
    :yes::yes::yes: සහ බරහිර ආබාසය
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Honest Killer : දැන් මේකේ තියෙන වැරැද්ද මොකක්ද? මේක නිකන් මැටි පිළිමයක් විතරයි. මේ ඇත්ත රජතුමා නෙමෙයි නේ.
    :frown:කියන්න හැදුවා විතරයි.:lol: මුන් මේ පින්තූරෙ දිහා බලාගෙන නහින්නෙ හරියට මේ ෆොටෝ එකේ ඉන්න උන් හෙලුවෙන් දුටුගැමුනුට පුක දීගෙන ඉන්නව දැක්ක වගේ. :lol:

    රජවරුන්ට ඒ කාලෙ අන්තක්පුර තියෙන්න ඇති. ඒවගේ මීට හපන් දේවල් වෙන්නත් ඇති.:lol:

    ඒ නිසා කෙල්ලෙක් රජෙක්ගෙ පිලිමයක් අල්ලගෙන ඉන්න එකේ වැරැද්දක් මටනම් පේන්නෙ නැහැ. අපේ උන් වැඩකට නැති දේවල් වලටමයි මැරෙන්න හදන්නෙ. ජාතියෙ කරුමෙ
    :frown::dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :frown:කියන්න හැදුවා විතරයි.:lol: මුන් මේ පින්තූරෙ දිහා බලාගෙන නහින්නෙ හරියට මේ ෆොටෝ එකේ ඉන්න උන් හෙලුවෙන් දුටුගැමුනුට පුක දීගෙන ඉන්නව දැක්ක වගේ. :lol:

    රජවරුන්ට ඒ කාලෙ අන්තක්පුර තියෙන්න ඇති. ඒවගේ මීට හපන් දේවල් වෙන්නත් ඇති.:lol:

    ඒ නිසා කෙල්ලෙක් රජෙක්ගෙ පිලිමයක් අල්ලගෙන ඉන්න එකේ වැරැද්දක් මටනම් පේන්නෙ නැහැ. අපේ උන් වැඩකට නැති දේවල් වලටමයි මැරෙන්න හදන්නෙ. ජාතියෙ කරුමෙ
    :frown::dull:

    :lol::lol::lol::lol::lol::lol: