මචන් උඹේ උත්සහය මන් ගොඩක් අගය කරනව....
උඹේ ඇඟේ සහ හිතේ අපේ කම කියන ගින්න ඇවිලෙන එක බොහොම සතුටට කරුනක්..
හැබැයි ඔය ගින්න කටවත් යට කරන්න දෙන්න එපා...
මම "What exactly we know about the Greatest king on this earth- King Sri Ravana" thread එක බල බල හිටියෙ...
තව ටික දිනක් එවසපන්.... අපේ රටේ ලොකු වෙනසක් වෙන්නයි යන්නේ....
ඒත් මේ ඉන්න සින්හල කම දිය වෙච්ච සුද්දන්ගෙ ලේ මුහු වෙච්ච අපේ එවුන්ට මේක තේරේවිද කියන එක ගැටලුවක්
කොහොම නමුත් හොද නිර්මනයක් ...
font 1k ගැන පොඩ්ඩක් සැළකිලිමත් වෙයන් ...
පොඩි අපැහැදිළි ගතියක් තියනව .....

ඉතිහාස පොතේ රාවනට වගේම ජසේනටත් සුදුසු තැන දීලා නෑ කියලා මට හිතෙන්නේ...මම මේ කවි පද වළ හැම වචනයකින්ම කතාවක් කියන්න උත්සාහ කරා... හරියට ම මේ කතාව ආශ්‍රිත ස්ථාන හා පුද්ගලයින් නොදන්න කෙනෙකුටනම් ටිකක් අපහසුවෙයි සම්පූර්ණ කතාවම තේරුම් ගන්න..ඒත් ව්‍යංගාර්තයෙන් මම බොහෝ දේ කියලා තියනවා..ඔබට නම් තේරෙන්න ඇති අනිවාර්යෙන්ම...මොකද ජයසේන කියන්නේ කවුද කියලා මට වඩා ඔබ දන්න නිසා..අනික ජනකතාව සත්‍යෙන් ටිකක් දුරස් සිදුවීමක් වෙන්න ඕන මේක..