මේ දවස්වල ගෙයක් හදන නිසා අතේ සත පහක් වැඩිපුර ඉතුරු වෙන්නෙ නෑ ඒත් කොහොමහරි කරලා මාසෙකට කීයක් හරි ඉතුරු කරන්න පුළුවන්.දැනට සම්පත්,ලංකා,මහජන බැංකු වල ඵකවුන්ට් තියෙනව.මම බැලුවෙ වෙනම ඵකවුන්ට් ඵකක් Open කරල කීයක් හරි හදිසියකට ගන්න ඉතුරු කරන්න..මට කියපන්කො ඒකට හොඳ බැංකුවක්..NSB ඵක හොඳද?

mata ohoma ekak oluwata aawema ne..sampath eke thiyenawa tikak gaanak...mama karanne padiya ekata enawa..maaseta one gaana wena bank ekakata daagena eka use karanawa.thanx