ඉතුරු කරන්න මොන බැංකුවද බං හොඳ?😒

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මේ දවස්වල ගෙයක් හදන නිසා අතේ සත පහක් වැඩිපුර ඉතුරු වෙන්නෙ නෑ ඒත් කොහොමහරි කරලා මාසෙකට කීයක් හරි ඉතුරු කරන්න පුළුවන්.දැනට සම්පත්,ලංකා,මහජන බැංකු වල ඵකවුන්ට් තියෙනව.මම බැලුවෙ වෙනම ඵකවුන්ට් ඵකක් Open කරල කීයක් හරි හදිසියකට ගන්න ඉතුරු කරන්න..මට කියපන්කො ඒකට හොඳ බැංකුවක්..NSB ඵක හොඳද?
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    NSB witarai man danna widiyata api daana mudalata waga kiyanne. anith banku ehema na. BOC wath.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    NSB , ලංකා , සම්පත් හොඳයි . හැම වෙලාවේම මුදල එක බැංකුවක නොදා කඩල දාන්න
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    මගෙත් තියන්නෙ සම්පත්.NSB ඵකෙත් open කරන්න හිතන් ඉන්නෙ.
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    නෑ බං ශ්‍රීලංකා ඉතිරිකිරීමේ බැංකුව

    ශ්‍රීලංකා ඉතිරිකිරීමේ බැංකුව den control karanne ජාතික ඉතිරිකිරීමේ බැංකුව (NSB). but eka gov bank ekek newe. ithin NSB ma dapan. or anith GOV or major histry ekak thiyena bank ekakka dapan(COM,SAMPATH,HNB wage), mokada salli danne long term ne. 5-10 yr walin podi banku athi wela nethi wela yanawa

    podi banku, leasing wage ewaye poliya wedi unata loku time ekak ekka baladdi salli walata kelawenna thiyena ida wedie
     
    • Like
    Reactions: neyohk

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    BOC, NSB, Peoples Bank, Sampth, HNB, Commercial, NTB , moke dammath 6 lks wada epa per each.
    අඩෝ මොකෝ 6ට වඩා එපා කියන්නේ? මගේ සම්පත් එකට තමා පඩිය එන්නේ. ඒකේ තමා ඉතිරි කරන්නේ 6ට වඩෙ තියෙනවනේ
     
    • Like
    Reactions: dilann

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අඩෝ මොකෝ 6ට වඩා එපා කියන්නේ? මගේ සම්පත් එකට තමා පඩිය එන්නේ. ඒකේ තමා ඉතිරි කරන්නේ 6ට වඩෙ තියෙනවනේ

    ඇයි බන්, බැන්කුව කෙල උනොත් මහ බැන්කුවෙන් ආපහු ගෙවන්නවා ලක්ශ 6ක් දක්වා ශුවර් එකට. ද ෆිනෑන්ස් / ඊ ටී අයි උනෙ එහෙමනෙ, :lol: :yes: :yes:
     
    • Love
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඇයි බන්, බැන්කුව කෙල උනොත් මහ බැන්කුවෙන් ආපහු ගෙවන්නවා ලක්ශ 6ක් දක්වා ශුවර් එකට. ද ෆිනෑන්ස් / ඊ ටී අයි උනෙ එහෙමනෙ, :lol: :yes: :yes:
    ado thank you ban :( mata ohoma ekak oluwata aawema ne..sampath eke thiyenawa tikak gaanak...mama karanne padiya ekata enawa..maaseta one gaana wena bank ekakata daagena eka use karanawa.thanx