ado thank you banmata ohoma ekak oluwata aawema ne..sampath eke thiyenawa tikak gaanak...mama karanne padiya ekata enawa..maaseta one gaana wena bank ekakata daagena eka use karanawa.thanx
එහෙම බය වෙන්න එපා
, මගෙත් ලක්ස 40ක් විතර තිබ්බ, පස්සෙ අර ද ෆිනෑනස්, ඊ ටී අයි කේස් වලින් පස්සෙ බය වෙලා, 5ක් BOC, NSB ගානෙ දාලා, ඉතුරු සල්ලි වලින් ගෙදරට කැබ් එකක් ගෙනාවා, ඒක ඔනේ වෙලාවක විකුනන්න පුලුවන්නෙ කියලා. සල්ලි පොත් වල දාන එක ශුවර් නෑනෙ බන් මෙහෙ. ඉඩමකට වගෙ ඉන්වෙස්ට් කරන එක තමා ශුවර්ම. වාහන වලට මොනා උනත් ඉඩම් නන් මුකුත් වෙන්නෙ නෑ
mata ohoma ekak oluwata aawema ne..sampath eke thiyenawa tikak gaanak...mama karanne padiya ekata enawa..maaseta one gaana wena bank ekakata daagena eka use karanawa.thanx
