ඉතුරු කරන්න මොන බැංකුවද බං හොඳ?😒

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ado thank you ban :( mata ohoma ekak oluwata aawema ne..sampath eke thiyenawa tikak gaanak...mama karanne padiya ekata enawa..maaseta one gaana wena bank ekakata daagena eka use karanawa.thanx

    එහෙම බය වෙන්න එපා :lol: , මගෙත් ලක්ස 40ක් විතර තිබ්බ, පස්සෙ අර ද ෆිනෑනස්, ඊ ටී අයි කේස් වලින් පස්සෙ බය වෙලා, 5ක් BOC, NSB ගානෙ දාලා, ඉතුරු සල්ලි වලින් ගෙදරට කැබ් එකක් ගෙනාවා, ඒක ඔනේ වෙලාවක විකුනන්න පුලුවන්නෙ කියලා. සල්ලි පොත් වල දාන එක ශුවර් නෑනෙ බන් මෙහෙ. ඉඩමකට වගෙ ඉන්වෙස්ට් කරන එක තමා ශුවර්ම. වාහන වලට මොනා උනත් ඉඩම් නන් මුකුත් වෙන්නෙ නෑ
     
    • Love
    • Like
    Reactions: dilann and niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    එහෙම බය වෙන්න එපා :lol: , මගෙත් ලක්ස 40ක් විතර තිබ්බ, පස්සෙ අර ද ෆිනෑනස්, ඊ ටී අයි කේස් වලින් පස්සෙ බය වෙලා, 5ක් BOC, NSB ගානෙ දාලා, ඉතුරු සල්ලි වලින් ගෙදරට කැබ් එකක් ගෙනාවා, ඒක ඔනේ වෙලාවක විකුනන්න පුලුවන්නෙ කියලා. සල්ලි පොත් වල දාන එක ශුවර් නෑනෙ බන් මෙහෙ. ඉඩමකට වගෙ ඉන්වෙස්ට් කරන එක තමා ශුවර්ම. වාහන වලට මොනා උනත් ඉඩම් නන් මුකුත් වෙන්නෙ නෑ
    eka eththa machoo..hoda adahas tikak :love2:
     
    • Like
    Reactions: Solo Rider

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    සල්ලි ඉතිරි කරනවා නම් ATM අඩු ටිකක් දුරින් තියෙන බැංකුවක් බලපන් 😁
     
    • Like
    Reactions: kinkon and dilann

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63

    :P:P:P:P ඇට 2 ??? mokak ?? halilada ayooo. soorry tama. poddak hoyala balapan

    https://www.nsb.lk/nsb-takes-pride-in-taking-over-sri-lanka-savings-bankslsb/

    1600239612675.png