ඉතුරු කරමු 1

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    තියෙන ආර්ථික අර්බුදය අස්සෙ රුපියලක් හරි ඉතුරු කරන්න කට්ට කන
    යන්තම් ගේම ගහන් යන කොල්ලන්ට දැම්මෙ මේ නූල. කෝටි ගණන් පඩි ගන්න අඩි ගණන් දිග පයි තියෙන ඔස්තාර්ලා ඇවිත් පඩ ඇරල ගද ගස්සන්න එපා


    පිටකොටුවෙන් උබලා ලාබෙට ගත්ත දේවල් මොනව ද?

    පිටකොටුවෙන් බඩු අරගෙන වෙච්ච අලාබ මොනව ද?