ඉදිආප්ප ආස්මි ❤ String Hopper asmi

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,842
    1
    60,700
    113
    Mother Earth
    අඩෝ මරු ඇති. ඉඳියාප්ප වේලලා බැදලා ඒක උඩට සීනි දාලා කාල තියේද ? :P
     
    • Like
    Reactions: blade1982

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉඳි අාප්ප,කිරි හොඳි,පොල් සම්බල්,සැරට හඳපු චිකන්,බීෆ්,ඵළු මස් කරියක්.හම්මේ ඉතිං..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,842
    1
    60,700
    113
    Mother Earth
    ඉඳි අාප්ප,කිරි හොඳි,පොල් සම්බල්,සැරට හඳපු චිකන්,බීෆ්,ඵළු මස් කරියක්.හම්මේ ඉතිං..

    mutton මල ජරාවනේ බන්. ගඳයිනේ කන්න පුළුවන්ද ?:growl:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    mutton මල ජරාවනේ බන්. ගඳයිනේ කන්න පුළුවන්ද ?:growl:


    හම අයින් කරන්න ඕන බං.හොද්දට හොඳට ඉඟුරු,සේර,කරාබුනැටි,ඵනසාල්,රම්පෙ,කරපිංච දැම්මහම ගඳ හොයනවා බොරු.සුවඳම විතරයි.:love:හැබැයි අනිවා හම අයින් කරන්න.අනික ඵළු මස් හොද්දට හොඳම උගෙ කකුල් දෙක.දැන් ඉතිං අපේ පෝයටවත් පන්සල් යන්නෙ නැති බෞද්ධ සෙට් ඵක රෙප් කපයි.මමත් බෞද්ධ තමා ඒත් ඒක කරේ ඵල්ලන් නෑ..
     
    • Like
    Reactions: Candid-B