ඉදිආප්ප වලට ගැස්ට්‍රයිටිස් වැඩිවෙලා තියනවද ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    images


    කඩේ තියන ඉදිආප්ප පිටි වලින් (සුදු) හදන ඉදිආප්ප කෑවහම ගැස්ට්‍රයිටිස් වැඩිවෙලා තියනවද ? ඒ ඉදි ආප්ප පිටි ඇල්වතුරින් ඇනුවත් රස්නේ එනවා නේද ( තාප දායක ප්‍රතික්ක්රියාවක් )? ඒ කියන්නේ පිටිවලට මොනවාහරි රසායනික ද්‍රව්‍යක් කලවම් කරලා තියනවා කියන එක නේද ?
     
    • Like
    Reactions: wqe123

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,968
    16,991
    113
    Colombo
    පාන්පිටි ඉඳිආප්ප වලට gas enawa. හාල්පිටි නම් නෑ
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    Yes, I've noticed that heat too. I think they are adding some baking soda to the rice flour to make the final output much softer. By the way, adding baking powder is not illegal, some those are sold as cake flour.
     
    • Like
    Reactions: Bitter Truth

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    Pan piti kiyanne gluten. Hondata haduwath samaharunta awul. Haal piti indi appa(pan piti mix nathi) kala balapan..
    So umbe awlak wennath puluwan naththan un jarawak danawa wennath puluwan...
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    අනිවා..දහ ජරා කෙමිකල් ඵකක් දානවා ඕකට මිරිකන්න ලේසි වෙන්න..ඒකනේ අැල් වතුරින්ම අනන්න කියන්නේ..අනික තමා සමපෝෂ.. තනිකර වහ..කාපු ගමන් heartburn වගේ ඵනවා..පැය ගාණක් බඩ අප්සට් ඊට පස්සේ.මම නම් කන්නෙම නෑ ඔය ජරාවල් ..🤢

    Pan piti kiyanne gluten. Hondata haduwath samaharunta awul. Haal piti indi appa(pan piti mix nathi) kala balapan..
    So umbe awlak wennath puluwan naththan un jarawak danawa wennath puluwan...

    යකෝ ඔය කියන්නේ MDK වගේ brand වල හාල් පිටි ඉඳි අාප්ප..පාන් පිටි හොඳයි තව ඔය හාල් පිටි ඉඳි අාප්ප දහ ජරාවල් වලට වඩා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113

    ගැස්ට්‍රයිටිස් naha eth kaden gena indi appa bada pirenna kaawama tika welawak yadi badgini wage danenawa bada pichchenawa wage ,​


    mokak hari dana chemical ekak wenna athi piti ekata

    කන්න ඵපා ඔය ජරාවල්..ඊට වඩා හොඳයි පොල් රොටියක් කාපන්
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    දහජරා කෙමිකල් දානව කියල හැම එකාටම බනින්න එපා තොපෙ දහජරා බඩවල් වල වැරැද්දට.
    කැකුලුහාල් පිටිවලින් හදපු ඕන කෑමකට ගැස් වැඩිවෙනව.

    තව පාන්පිටි වලටත් වැඩිවෙනව

    මිරිසට හොද්ද තිබුනත් වැඩිවෙනව
     
    • Like
    Reactions: wpril5

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    දහජරා කෙමිකල් දානව කියල හැම එකාටම බනින්න එපා තොපෙ දහජරා බඩවල් වල වැරැද්දට.
    කැකුලුහාල් පිටිවලින් හදපු ඕන කෑමකට ගැස් වැඩිවෙනව.

    තව පාන්පිටි වලටත් වැඩිවෙනව

    මිරිසට හොද්ද තිබුනත් වැඩිවෙනව

    චුට්ටක් වහ කෑවට කමක් නෑ 🤣🤣
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    චුට්ටක් වහ කෑවට කමක් නෑ 🤣🤣
    උබ කියපන්කො ඔය දාන කෙමිකල් එක.
    බෞරුවො වගේ කෑගැහුවට දන්නෙත් නෑ.

    අපෙ ගෙදර ඕව හැදුවම තාත්තට විතරයි ගෑස් වැඩිවෙන්නෙ. අපිට ඔය ප්රෂ්න නෑ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    උබ කියපන්කො ඔය දාන කෙමිකල් එක.
    බෞරුවො වගේ කෑගැහුවට දන්නෙත් නෑ.

    අපෙ ගෙදර ඕව හැදුවම තාත්තට විතරයි ගෑස් වැඩිවෙන්නෙ. අපිට ඔය ප්රෂ්න නෑ

    ඉතිං උඹ කාල මැරියං..මම උඹට කන්න ඵපා කිව්වෙ නෑනේ🤣
     
    • Haha
    Reactions: ozykolla

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    ඉතිං උඹ කාල මැරියං..මම උඹට කන්න ඵපා කිව්වෙ නෑනේ🤣
    මම කාල බීල සැපේ මැරේල යනව. උබ නොකා නොබී දුක්විදල මැරිල යනව

    මං කීවෙ බං උබල හැමදේටම වටේ උන්ටයි
    කඩ කාරයන්ටයි
    ආන්ඩුවටයි
    ඇමරිකාවටයි බනිනව.

    ඒත් වැරැද්ද තියෙන්නෙ තමන්ලග කියල තේරුම්ගන්න බුද්ධියක් නෑ. ඒ හින්දම ඉතින් සදා දුක.
     
    • Haha
    Reactions: Bitter Truth