ඉඳි අාප්ප,කිරි හොඳි,පොල් සම්බල්,සැරට හඳපු චිකන්,බීෆ්,ඵළු මස් කරියක්.හම්මේ ඉතිං..

ඉඳි අාප්ප,කිරි හොඳි,පොල් සම්බල්,සැරට හඳපු චිකන්,බීෆ්,ඵළු මස් කරියක්.හම්මේ ඉතිං..

mutton මල ජරාවනේ බන්. ගඳයිනේ කන්න පුළුවන්ද ?![]()
හැබැයි අනිවා හම අයින් කරන්න.අනික ඵළු මස් හොද්දට හොඳම උගෙ කකුල් දෙක.දැන් ඉතිං අපේ පෝයටවත් පන්සල් යන්නෙ නැති බෞද්ධ සෙට් ඵක රෙප් කපයි.මමත් බෞද්ධ තමා ඒත් ඒක කරේ ඵල්ලන් නෑ..අඩෝ මරු ඇති. ඉඳියාප්ප වේලලා බැදලා ඒක උඩට සීනි දාලා කාල තියේද ?![]()
patta rasai bn. heta kanna ona mathak una ekeඅඩෝ මරු ඇති. ඉඳියාප්ප වේලලා බැදලා ඒක උඩට සීනි දාලා කාල තියේද ?![]()
