ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ

    මට පොඩි දෙයක් දැනගන්න තියෙනවා. . ගොඩක් සයිට්ස් අවසාන වුනාම ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ වෙන්දේසි කරනවා. .

    1. එවැනි වෙන්දේසි සොයාගන්නේ කෙසේද? පත්තර වල නෑ. . වෙනම ලයින් එකක් තියෙන බව පේනවා. .

    2. එවැනි වෙන්දේසියකදී භාණ්ඩයේ වටිනාකමින් කිනම් ප්‍රතිශතයකටද භාණ්ඩය විකිනෙන්නේ. .

    3. වෙන්දේසියකින් ලබාගන්නා භාණ්ඩ එම ආවස්තාවේදීම ලබාගත හැකිද. . නැත්නම් මුලින් අත්තිකාරමක් ගෙවා පසුව ලබාගත යුතුද?

    4. වෙන්දේසියෙන් ලබාගන්නා භාණ්ඩ යම් කාලයක් දැමු චෙක් පත් මගින් ලබාගත හැකිද?
     
    • Like
    Reactions: Sara531

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    පලවෙනි එකට උත්ටරේ ලැබුණු පසු අනික් ප්‍රශ්න ඔක්කොම විසදෙනු ඇත.
     
    • Like
    Reactions: XibitZ

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    wonder where this happens. normally construction equipment's and machines were on lease and cost to the project. After construction normally use for the other projects and cost are in depreciated value of it.

    no construction company tries to do only one project I think
    :cool:
     
    • Like
    Reactions: XibitZ

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ohoma wenne godak kalathurakin. site iwarauna kiyala ehema badu wendisi karanne na lankawe grade cs2 company ekakwath.
     
    Paper Ads danawa machan godak ewage,

    ehema site ekak iwara una kiyala auction danne ne, weda aran aran patta gahala hadanawata aluthen ganna eka lesi nisai mehe aya ewa denne, :rofl:

    නෑ බන් එහෙම සයිට් එකෙන් සයිට් එකට වෙන්දේසි දාන කම්පැනි තියෙනවලු. .
    ප්‍රසිද්ද කරන්නේ නැති නිසා ගන්න අමාරුයි. . ඒකයි අව්ල. . ඔය සබ්ජෙක්ට් එකේ එවුන් ඒ ලයින් එක ඕපන් කරලා දෙන්නෑ. .

    සයිට්ස් වල වැඩ කරන එකෙක් තමයි සීන් එක දන්නේ. .

    බලමු ෆීල්ඩ් එකේ එකෙක් ඉන්නවද කියලා. .
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නෑ බන් එහෙම සයිට් එකෙන් සයිට් එකට වෙන්දේසි දාන කම්පැනි තියෙනවලු. .
    ප්‍රසිද්ද කරන්නේ නැති නිසා ගන්න අමාරුයි. . ඒකයි අව්ල. . ඔය සබ්ජෙක්ට් එකේ එවුන් ඒ ලයින් එක ඕපන් කරලා දෙන්නෑ. .

    සයිට්ස් වල වැඩ කරන එකෙක් තමයි සීන් එක දන්නේ. .

    බලමු ෆීල්ඩ් එකේ එකෙක් ඉන්නවද කියලා. .

    eka nam dannawa
    ekek gihin hena badu thogayak kunu kolleta aran awa kiwa dawasak
    dial eka aya hambunoth wistare ahaganna ona
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    eka nam dannawa
    ekek gihin hena badu thogayak kunu kolleta aran awa kiwa dawasak
    dial eka aya hambunoth wistare ahaganna ona

    උබ පොඩ්ඩක් විස්තරේ අහලා කියපන්කෝ. . අපේ අයියා කෙනෙක්ගේ වැඩකට. .
    පොර කන්ස්ට්‍රක්ශන් කම්පැනි එකක් පටන්ගන්න ඉන්නේ. .
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    නෑ බන් එහෙම සයිට් එකෙන් සයිට් එකට වෙන්දේසි දාන කම්පැනි තියෙනවලු. .
    ප්‍රසිද්ද කරන්නේ නැති නිසා ගන්න අමාරුයි. . ඒකයි අව්ල. . ඔය සබ්ජෙක්ට් එකේ එවුන් ඒ ලයින් එක ඕපන් කරලා දෙන්නෑ. .

    සයිට්ස් වල වැඩ කරන එකෙක් තමයි සීන් එක දන්නේ. .

    බලමු ෆීල්ඩ් එකේ එකෙක් ඉන්නවද කියලා. .

    mama field eke inna nisa kiwwe ban. ehema badu lesiyen ain karanne na lankawe no 1 construction comapy ekakwath ehema ain karanne na. ehema eke podi company ain karaida? ehema karanawanam e gannama bari ewa. machinery item ehema ain karanawanam gannath epa.

    hodama wade auction karana company set karaganin. "shockman and samarawickrama" wage ewa contact karagana ahapan.
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    වෙන්දේසි කරන්නේ ගොඩක් වේලාවට depreciated එව්වා ...නැත්නම් පාවිච්චි කරන්න අමාරු එව්වා ......second hand gannawata wada den tiyenawa machan chinese ewwa aduwata....sehena wedak gannath puluwan