Business_Plan_එකක්_හදන_හැටි

leeds

Active member
  • Jan 1, 2008
    325
    51
    28
    Mathath Business plan ekak hadagann one, Agriculture project ekata, Keeyak witara yanawad, Professionally karana aya innawada? Business Plan or Project proposal.
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    766
    113
    Mathath Business plan ekak hadagann one, Agriculture project ekata, Keeyak witara yanawad, Professionally karana aya innawada? Business Plan or Project proposal.


    I'm doing it. in a professional manner. Please send me ur contact no
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මේක බලාගෙන මමත් බිස්නස් ප්ලෑන් එකක් හදනවා... බලමු මොකද වෙන්නේ කියලා...
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මම නම් කියන්නේ ඔය කිසිම උපදේශයෙකුගෙන්වත් උපදෙස් ගන්ඩ යන්ඩ එපා ඌ සක්සස් බිස්නස් කාරයෙක් නෙමේ නම්.ෆේලියර් කෙනෙක් වුනත් කමක් නැ.ඌ දන්නව වැරදිච්ච පොයින්ට්.
    සමහරු ඉන්නව වීදුරු ගෙවල් වල ඉඳගෙන බිස්නස් කන්සල්ටේෂන් කරන්ඩ හදනවා ඩිග්‍රී ටික පෙන්නලා.ඒ තමයි තියරි කටපාඩන් කරපු අපතයෝ රැල.:yes: