ඉදිරියට ඇතිවන තත්වයට ගත්ත බඩු මොනවද ?

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    රට විකුණ විකුණ එන $ වලින් ණයට කකා යනවා නම්.. බඩු අරන් වැඩක් නෑ.. තියාගත්තට වැඩක් නෑ.. වේල් දෙකක් කාල ලුණුබත් කැඳ බොන්න හුරු වෙයන්.. ඒකත් බැරි වෙන පොටක් ලංකාවට එන්නේ
    ඇත්ත කතාව. ණය ගන්නවා කන්න ගේනවා තෙල් ගේනවා. එච්චරයි. රට අගාධෙට යනවා. ආයෙ ගොඩ ඒමක් පේන මානෙක නෑ