ඉදිරියට එන සාගතයෙන් බේරීමට ක්‍රම දෙකක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සාගතයක් එනවා‌ මැයි වල ඉදන්. ඒක ලොවෙත් එනවා, මොයි නැතත් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් එනවා. සල්ලි තිබ්බත් බඩු නැති‌වෙනවා‌. කලින් මම කිව්වා නෙ ජනවාරි වල රට බංකොලොත් කියලා, ඒ දවස්වල රාජපස්ස ගූ වලේ හිටපු උන් මාව කන්න හැදුවා. කිරි පිටි නැත්තටම නැති වෙනවා‌.20% පමණ වෙච්ච අති ධනපති පංතිය හැරෙන්න අනිත් ඔක්කොටම කෙල වෙනවා‌.

    කරන්න තියෙන්නෙ ‌ඔෆ්ශන් 2යි.. සුපිරි සල්ලි තියෙන සල්ලි කාර දායකයො ඉන්න පන්සල් තියෙනවා ඉන්නෙ හාමුදුරුවෝ 2යි , 3යි‌. ඒ වගේ පන්සලක මහණ උනොත් ගෙදර අය ගැන බලා‌ ගන්න පුළුවන්. රට යනවා වඩා හොදයි. හොද විවේක කාලයක් ලැබෙන නිසා අධ්‍යාත්මික පැත්තට නැබුරු වෙන්නත් පුළුවන්.

    එකක් රට යන එක‌. ඒත් නෑයෝ සනුහරේම අරන් රට යන්න බෑනෙ. ඒ මිනිස්සු ලංකාවෙ දුක් විදිනවා බල බල පශ්චාතාප වෙන්න වෙන්නෙ. ඔය රට ඉදන් රාජපස්ස ලගෙ‌ ගූ‌ කකා සිංහ ටෝක්‌ දෙන උන්ගෙ‌ දෙමව්පියො‌ දැනට පෝලිම් වල ඇතිනෙ. ඒ‌ අය සාගතයටත්‌ අහු වෙයි‌.
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    අරුන් දෙන්න නම් දැනටමත් පුන්නක්කු ස්ටොක් කරගෙන ඉන්නෙ.
    මේ ඉන්නෙ කඩේ ගිය කස්ටිය

    මොකෝ දැන් පුම්ක හතරැස්ත?

    Ado mahana una nam patta tamay
    Bmw ekakin wadinna puluwan
    ඒ උනාට හාමුදුරුවො පුකේ අරිනව :baffled:
    ------ Post added on Apr 10, 2022 at 12:25 PM
     
    • Haha
    Reactions: Sandy_Fdo

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේ ඉන්නෙ කඩේ ගිය කස්ටිය

    මොකෝ දැන් පුම්ක හතරැස්ත?

    ඒ උනාට හාමුදුරුවො පුකේ අරිනව :baffled:
    ------ Post added on Apr 10, 2022 at 12:25 PM
    Ammo yako
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,520
    774
    113
    near my sudu
    yako elawalu pala tikak, Manioc tikak, bathala tikak danma hitawaganilla. Meka Zimbabwe wath, kenyawath, ithiyopiyawath newei. Hodata gaha kola wawena, Rata watema muhuda thiyena, Ganga ala dola thiyena (Sea foods) ratak. Gov eka fail kiyala minissu duk widinnawath, badaginne marennawath one na. Api mechchara kal kaawa biwwa rataawa wenas wei (Import karanna salli nathi nisa). Eth kammali kama natuwa hotoyoth badaginne marenna one na.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    පිස්සුද පිස්සුද ඕව කරාම රජපක්ශලට වාසියි රිදවන්ඩ තියෙන ක්‍රමේ , කන්ඩ නැ කියල තෙර්ඩ් දාන එක🤣🤣🤣🤣
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Erozan බල්ල ඇවිත් ත්‍රෙඩ් එකේ හුජ්ජ කරල යනවා පේන්නෙ නෑ හැබැයි 🤣

    Ubala wawan kapalla.man nan pizza kanawa
    ආච්චිගේ දේපල ටික ඉවර වෙනකම් කනව ඊට පස්සෙ මොකද කරන්නෙ?
    ------ Post added on Apr 10, 2022 at 1:14 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,987
    113
    Erozan බල්ල ඇවිත් ත්‍රෙඩ් එකේ හුජ්ජ කරල යනවා පේන්නෙ නෑ හැබැයි 🤣

    ආච්චිගේ දේපල ටික ඉවර වෙනකම් කනව ඊට පස්සෙ මොකද කරන්නෙ?
    ------ Post added on Apr 10, 2022 at 1:14 PM
    Tawa athmekata athi bn.lamaiunuth nane.
     
    • Wow
    Reactions: Tz4400