ඉදිරියට වෙන්න තියෙන නස්පැත්තිය

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    1C1F22CF-24F6-42BD-800F-C2D258B65867.jpeg

    සුලුපටු ප්‍රශ්නයක නෙවෙ අපි ඉන්නෙ
    ------ Post added on Apr 27, 2022 at 8:01 AM
     
    Attachments

    • 51696DF0-55C6-41BD-BA24-6535E664EF0B.jpeg
      51696DF0-55C6-41BD-BA24-6535E664EF0B.jpeg
      54.5 KB · Views: 262
    • A0974919-0A00-4F96-B994-6A1F2BB9BBBC.jpeg
      A0974919-0A00-4F96-B994-6A1F2BB9BBBC.jpeg
      73.1 KB · Views: 246
    • E6CED11E-D627-44E4-B602-656A9036C23D.jpeg
      E6CED11E-D627-44E4-B602-656A9036C23D.jpeg
      81.2 KB · Views: 253
    • 6647F62D-1417-4D3E-8EEE-EEAA2638D8EF.jpeg
      6647F62D-1417-4D3E-8EEE-EEAA2638D8EF.jpeg
      55.4 KB · Views: 265
    • F1C811AF-1EF5-41AA-927C-76D588281C7F.jpeg
      F1C811AF-1EF5-41AA-927C-76D588281C7F.jpeg
      81 KB · Views: 273
    • D6ABABA6-666C-436B-9D8D-FF8ADBCDA488.jpeg
      D6ABABA6-666C-436B-9D8D-FF8ADBCDA488.jpeg
      85.1 KB · Views: 283
    • EE531B05-99C2-4921-81B7-3A67F32AEB28.jpeg
      EE531B05-99C2-4921-81B7-3A67F32AEB28.jpeg
      83.8 KB · Views: 280
    • 106A70C2-DE86-44C7-80FD-D97683D5F647.jpeg
      106A70C2-DE86-44C7-80FD-D97683D5F647.jpeg
      48.8 KB · Views: 303
    • 9817070E-DCAD-4285-925D-8A75E2AA4000.jpeg
      9817070E-DCAD-4285-925D-8A75E2AA4000.jpeg
      62 KB · Views: 293

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,035
    3,728
    113
    ලංකාවට ඔයවගේ නොවෙන්න නම් ඉතින් දැන් ඉදන්ම ප්ලෑනක් ගහලා මේ තියන වලෙන් ගොඩ එන්න ඔන...ඒකට ඉතින් රාජපස්සලා මරලා දාලා හරි වැඩේ කරන්න ඔන...මුන් එක්ක තමා දැනට කරන්න බැරි වෙලා තියෙන්නේ
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    rajapakshe la elawana eka mekata uttarayak newei . elawala un horakapu salli dila yanawanm kamak ne. nathnm gannawanm balen hari . ilagata moka awat eka karanne ne eka nisa rajapakshe la pananan eken meka hariyanawa kiyala hithanawanm its a day dream . me welawe ratak wediyata ekathu wela wedakaranna one eth ekathu wenna denne ne me 225 kialakanni
     
    • Like
    Reactions: SimonRiley

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    තවත් උද්ගෝසන කරල තියෙන තෙල් ටික නැති කරන් කිසිම දෙයක් නොකර කෑ ගහ ගහ ඉමු
     
    • Like
    Reactions: erozan

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    ලංකාවට ඔයවගේ නොවෙන්න නම් ඉතින් දැන් ඉදන්ම ප්ලෑනක් ගහලා මේ තියන වලෙන් ගොඩ එන්න ඔන...ඒකට ඉතින් රාජපස්සලා මරලා දාලා හරි වැඩේ කරන්න ඔන...මුන් එක්ක තමා දැනට කරන්න බැරි වෙලා තියෙන්නේ
    Man nam hithanne na ban lankawr ochchara deyak karanna ba.
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    බිල්ලෝ මවන් නැතුව හිටපන්. අපි ට දියසෙන් කුමාරයෙක් පහල වෙන්න තියෙනවා. පොඩ්ඩක් ඉවසලා ඉන්ටකෝ.
     
    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    අපිට දියසෙන් කුමාරයෙක් පහල වෙන්න තියෙනවා. පොඩ්ඩක් ඉවසලා ඉන්ටකෝ.
    diyasena kumaraya ipadila atta bun raja pakshala uwath marala atta
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    rajapakshe la elawana eka mekata uttarayak newei . elawala un horakapu salli dila yanawanm kamak ne. nathnm gannawanm balen hari . ilagata moka awat eka karanne ne eka nisa rajapakshe la pananan eken meka hariyanawa kiyala hithanawanm its a day dream . me welawe ratak wediyata ekathu wela wedakaranna one eth ekathu wenna denne ne me 225 kialakanni
    Rajapakshai unge ammage pawulai thama me rata kawe. Okunage pawul walata gavichcha unui. Okunge bath balayoyi thama antjimata hodatama nanaththara wela yana ena man nathi wenne.

    karamaya okunta return eka nam nodi inne na. Horakam karapuwa, udagedi dipu ewun ape as panapitama punishment ganna hati apiata balauwaki
     
    • Like
    Reactions: waca

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    මූ ඉන්නේ යන්න කලින් හොඳ නම හදාගෙන මැරුනම ලොකු පිලිමයක් හදල අවුරුද්දක් ගානේ යටත් වැසියෝ ටික ලව්වා වන්ඳනා කරගන්න, මුට එක කරගන්න හම්බ වෙන්නේ නෑ කියල දැනගත්තම වහ කාල මැරෙන්න හිතෙනව ඇති, ඒකයී අල්ලන් ඉන්නේ,

    දැන් ඔයවගේ එකක් හැදුවොත් බිමට සමතලා කරල දාන නිසා උට කලකිරිල තියෙන්නෙ.

    හොරා කාලත් මිනිස්සු මෝඩයට අන්දල පිලිමෙත් හදල වන්දවන්න හැදුවේ, මයින regret වෙනව අම්බානෙක 😊😍
     
    minnisu wediyata api hithanna one meken goda ena wediya misak katada power eka denne kiyala newei .
     
    • Like
    Reactions: shameera89

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    මූ ඉන්නේ යන්න කලින් හොඳ නම හදාගෙන මැරුනම ලොකු පිලිමයක් හදල අවුරුද්දක් ගානේ යටත් වැසියෝ ටික ලව්වා වන්ඳනා කරගන්න, මුට එක කරගන්න හම්බ වෙන්නේ නෑ කියල දැනගත්තම වහ කාල මැරෙන්න හිතෙනව ඇති, ඒකයී අල්ලන් ඉන්නේ,

    දැන් ඔයවගේ එකක් හැදුවොත් බිමට සමතලා කරල දාන නිසා උට කලකිරිල තියෙන්නෙ.

    හොරා කාලත් මිනිස්සු මෝඩයට අන්දල පිලිමෙත් හදල වන්දවන්න හැදුවේ, මයින regret වෙනව අම්බානෙක 😊😍
    Pennanne nathuwa talks denawa eth revila inne.

    gotage muna balapanko sini wadi wela wage diyawela gihin.
    Okunta thama pala denna patan. Gaththe na
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    marama aul mechara prashnayak wela thiyeddit samahara minissui 225i meka athule game ghana ekata
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    Pennanne nathuwa talks denawa eth revila inne.

    gotage muna balapanko sini wadi wela wage diyawela gihin.
    Okunta thama pala denna patan. Gaththe na
    ඔව් උන්ගෙ මූනවල් දිහා බැලුවම දකින්න පුලුවන්