ඉදිරියෙදී ඩොලරය ඉහලට?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    වාහන විකුණනවා නම් දැන්ම විකුණපල්ලා..ආයේ තෙල් ඉහළ ගිය ගමන්මි market ල බහිනවා.
    විහිලුවක් වගේ නම් මේක සටහන් කරගෙන ඉඳලා මැයි , ජූනි වෙද්දී ජූ ජූ කියපන්....
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    වාහන විකුණනවා නම් දැන්ම විකුණපල්ලා..ආයේ තෙල් ඉහළ ගිය ගමන්මි market ල බහිනවා.
    විහිලුවක් වගේ නම් මේක සටහන් කරගෙන ඉඳලා මැයි , ජූනි වෙද්දී ජූ ජූ කියපන්....

    චන්දේ ලංවෙලා තෙල් මිල ඉහළ දාන්නේ උන්ට පිස්සු ද?
     
    • Like
    Reactions: Bitter Truth