ඉදිරියේදි පට්ට ආතල් දවස් ටිකක් එන්නෙ

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,659
    6,937
    113
    වදුරව
    පොහොට්ටුවෙ සෝශල් මීඩියා බලකායෙ ගොඩක් උන්ව අයින් කරලා. ගොඩක්‌ උන්ට ජොබ් එක නැතිවෙලා. එෆ් බී එකේ ලෙල්ල හුටං වගේ ගොඩක් උන් අනාතයි‌.

    කාළකන්නි සතුට:
    ලොකු බලාපොරොත්තුවක් නෑ.පුක දීපු ඔකුන් සෙට් එක දරු පව්ල් එක්කම හැදි ගෑවිලා ගියානම් ඇති.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    3% නැට්ට පුකේ ගහන හිටියේ මාසයක් විතරයි.
    බයියෝ ඉතින් තවත් අවුරුදු 3ක් ඉන්න එපැයි නැට්ට පුකේ ගහගෙන.
    රටේම උන් පරම්පරා ගානක් නැට්ට පුකේ ගහන් තමයි ඉන්නෙ. ඉස්සරට කන්නත් නැහැ ගොන් ජනාදිපති නිසා.
    නෑ වෙන කෝටිපති අක්ක කෙනෙක් කෝල් කරා. වෙනදා තුන් වේලටම කිරි තේ බොන එකී කියනවා නෙස්ටමෝල්ට් ටිකක් බීල ඉන්නව කියලා🤣🤣
    මං බැලුවේ කිරිපිටි පැකට් ටිකක්වත් යවන්න🙄
    🤔 කෝටිපතියෙක් නම් ෆර්ම් එකක් ගන්න කියපන්කො😂
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    250ට වත් ගන්න තෙල් නැතිවෙයි

    අරාබි මට්ට තෙල් ඕනා නෑ හෙළ යක්ක පුත්තුන්ට
    අපි කාන්තාර හම්බයට නැති අපිට ඕනා තරම් තීන වතුරෙන් වාහන දුවවන හෙළ රාවණ තාක්ෂණයට පණ දෙනව
    තවත් අව්රුදු 20ක් හෙළ නායකයා රාජපක්ස කෙනෙක්මයි
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    බයියෝන්ට දැන් සනීපයි නේ
     
    Last edited:

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අඩෝ සාගතේ ඇවිල්ලා කොලබ උන් මරාගන්න එක නවත්තන්න බැහැ.දැනටම එලෝලු පට්ට ගනන් නිසා එලෝලු කඩ වේලෙනවා. පෙබරවාරි වෙද්දි තෙල් නැතිවෙයි. අනිවා 88, 89 කලබල වගේ මිනිස්සු කඩ සාප්පු කඩයි. ජොබුත් ගොඩක් නැතිවෙයි බං, බඩු ගෙන්න ගන්න බැරුව. ගොඩක්ම ප්‍රින්ටින් කරන උන් නම් හාන්සියි.

    පොහොට්ටුවෙ සෝශල් මීඩියා බලකායෙ ගොඩක් උන්ව අයින් කරලා. ගොඩක්‌ උන්ට ජොබ් එක නැතිවෙලා. එෆ් බී එකේ ලෙල්ල හුටං වගේ ගොඩක් උන් අනාතයි‌.

    මාර්තු වෙද්දි පෙට්රල් 250‌ වෙනවා කියවා.

    සෝශල් මීඩියා උන්ට නං නිරුපමා ළඟ දාපුවා අරන් හරි ගෙවයි
     
    • Like
    Reactions: somadantha

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    එලකිරි එන්නවත් විදුලිය නෑ උබලට මාර්තු අප්‍රේල් වෙද්දි
    සෝලාර් පවර් දාගෙන හරි අපි එනවා බොලව් රට බේරගන්න.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    නෑ වෙන කෝටිපති අක්ක කෙනෙක් කෝල් කරා. වෙනදා තුන් වේලටම කිරි තේ බොන එකී කියනවා නෙස්ටමෝල්ට් ටිකක් බීල ඉන්නව කියලා🤣🤣
    මං බැලුවේ කිරිපිටි පැකට් ටිකක්වත් යවන්න🙄

    ඊය බං දැන් තියෙන Nestomalt බල්ලෙක්ට වත් බොන්න පුළුවන් ද. ඉස්සර බීල ආසාවට කියලා ඩොලර් 12 ක් ද කොහෙද දීල එකක් ගත්තා. හදපු පලවෙනි කෝප්පෙ වත් බිව්වේ නෑ. :baffled: