yakoo labaine ban? Finish kerelada oya gaana?පොඩි office room එකක් ගැහුවා ගෙදර 10x13 (With Slab) 4.75ක් ගියා
ලනක්වේ කවදද භන්ඩ වල මිල බැස්සේ තව ඉස්සරහට මිට වඩා ආමරුයි.
yakoo labaine ban? Finish kerelada oya gaana?පොඩි office room එකක් ගැහුවා ගෙදර 10x13 (With Slab) 4.75ක් ගියා
ලනක්වේ කවදද භන්ඩ වල මිල බැස්සේ තව ඉස්සරහට මිට වඩා ආමරුයි.
tile allalada nethuwada?පොඩි office room එකක් ගැහුවා ගෙදර 10x13 (With Slab) 4.75ක් ගියා
ලනක්වේ කවදද භන්ඩ වල මිල බැස්සේ තව ඉස්සරහට මිට වඩා ආමරුයි.
E unata dan mama hitanne warga adiyaka wenasath 2000kata eha kalin tibbata wediyaඉදි වේන්න යන වේගේ අඩුවේනවා මිසක්. හදන ඒවානම් නවතින්නේ නෑ. සල්ලි තියන විදිහට කරනවා මිනිස්සු
Tile nee neda gannatile allalada nethuwada?
ඔවු ඉතින් එකකට එකක් බඩු ගනන් ගියානේ. එහෙම කියලා නිකන් ඉන්නේ නැ. පොඩ්ඩ පොඩ්ස හරි කරනවා. මම දැන් බාස්ව අල්ලගන්න බැරිව මාසෙකට වඩා ඉන්නවා. පොලව හදාගන්න. වැලි එහෙම සේරම ගෙනත් හලාන. පොරට ඒතරමට වැඩ. මට පාඩුයි වැඩේ එන්න එන්න සිමෙත්ති ගනන් යනවනේE unata dan mama hitanne warga adiyaka wenasath 2000kata eha kalin tibbata wediya
Ow, kalin genath thibba tile wagayk alluwetile allalada nethuwada?
Bas kuliya aduwen gaththe adurana nisa (1.30)yakoo labaine ban? Finish kerelada oya gaana?