ඉදිරියේදී ගෙවල් සෑදීම.....????

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    උඹල ගෙවල් හදන්නේ මයින්ද මහත්තයයි ගෝටබය මහත්තයි බැසිල් මහත්තයයි රට බේරගත්ත හින්ද කියලත් මතක තියාගන්න
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ඉදි වේන්න යන වේගේ අඩුවේනවා මිසක්. හදන ඒවානම් නවතින්නේ නෑ. සල්ලි තියන විදිහට කරනවා මිනිස්සු
    E unata dan mama hitanne warga adiyaka wenasath 2000kata eha kalin tibbata wediya

    tile allalada nethuwada?
    Tile nee neda ganna
    ------ Post added on Dec 26, 2021 at 1:56 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    E unata dan mama hitanne warga adiyaka wenasath 2000kata eha kalin tibbata wediya
    ඔවු ඉතින් එකකට එකක් බඩු ගනන් ගියානේ. එහෙම කියලා නිකන් ඉන්නේ නැ. පොඩ්ඩ පොඩ්ස හරි කරනවා. මම දැන් බාස්ව අල්ලගන්න බැරිව මාසෙකට වඩා ඉන්නවා. පොලව හදාගන්න. වැලි එහෙම සේරම ගෙනත් හලාන. පොරට ඒතරමට වැඩ. මට පාඩුයි වැඩේ එන්න එන්න සිමෙත්ති ගනන් යනවනේ
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    කටුනයක මිනුවන්ගොඩ කොට්ටාව සිට මීපෙ,අවිස්සාවෙල්ල,හොරන වගෙ වෙලදකලාප ආසන්න කලාප වල ඉඩම් ගෙවල් මාර්කට් වෙනවා

    ඉස්සරහට හදපු ගෙවල් ,කුලීගෙවල් මාර්කට් වෙනව
    ගොවිතෑන් කල ඉඩම් වෑටෙනව පොහොර නෑති නිසා
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මොන ගෙවල්ද බන්. බඩු තිබ්බත් ඉස්සරහට කොයින්ද බන් බඩු ගන්න සල්ලි
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    කවදාවත් ගෙවල් හදන එක නතරවෙන්නෙ නැහැ බන්
    ගෙයක් ඕන එකා කොහොම හරි හිඟා කාල හරි හදනවනේ බන්