ඉදිරියේදී ලංකාවේ දැවනත ව්‍යාපාර බංකොලොත් වෙනවා-කිෂූ ගෝමස්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    ඒත් කොළඹ ගෝට් චීස් ඉවරයි.











    කියල මොකෙක්වත් තාම කියල නෑ. පස්සෙ එන්න ඕන 😹😹😹
    නොර්වීජියන් සැමන් ෆිලට්
     
    • Love
    Reactions: shenat

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113




    නවලෝක රෝහල බේරගන්න නීතියෙ හැටියට ඕක නවතින්නේ බැංකු බංකොලොත් වෙලා 😄

    නවලෝකේ පිටින් දාලා සොෆ්ට්ලොගික් බේරගන්න හදන්නේ...
    යකෝ සොෆ්ට්ලොජික් කාරයා ඩය්වසිෆයි කරා වැඩී හැම එකක් ම කරන්න ගියානේ
    ලංකා රෝහල ගන්නත් ඔෆර් එකක් දීලා .... පතිරගේ නිකන්ම නිකන් මුහුණ පෙන්වනවා විතරයි වගේ.... රා පවුලේ සල්ලි වෙන්ඩ ඕනේ, කැරකෙන්නේ....
    පරාටේ නීතිය ගැන සෑහෙන්න දැඟලුවේ රමේශ් පතිරන කුක්කා සහ රනිල් මෆටයා