ඉදිරියේදී සංචරණ සීමා ලිහිල් නොවන ලකුණු. #CORONA

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ අම්මා ඉන්නවා මැදමුලනේ කුණු කාණුවේ වැටිලා.
    පො&නයට කියාගන්ඩ දෙයක් නැතුව පචම වෙලා , දැන් ෆේක් වලින් වර ගොන් පො&නය.. :lol: :lol: :lol: :lol:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    පො&නයට කියාගන්ඩ දෙයක් නැතුව පචම වෙලා , දැන් ෆේක් වලින් වර ගොන් පො&නය.. :lol: :lol: :lol: :lol:
    උබේ ෆේක් ටික බස්සපන් පොන්නයෝ. ඔසාමා නකමුරා ෆේක් ටිකෙන් වරෙන්. තොට වාගේ මට ෆේක්ස් නෑ.

    Ado sawendra ganipu hotel kalle seen eka mokdda ban? Uta echchara salli kohenda

    හොටෙල් නම් එකක් කියලා නෑ. රටවිරුවෝ ගෙනල්ලා දාගත්තේ ඕවගෙ තමා.
     
    • Like
    Reactions: timetraveler1921

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මෝඩ හින්ගලු අද ලස්සනට ලනුව කෑවා... හෙට ඉඳන් පාණ්ඩුව බනින්නේ මිනිස්සුන්ට... මිනිස්සුන්ගේ වරදින් තමයි මේක උනේ කියල කියන්න උදේ ඉඳන් හවස් වෙනකම් ලොන්ත මීඩියා ෂෝ තියාවි :yes::yes::yes:
     
    • Haha
    Reactions: Tyrion Lannister

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    🔴 NEWS ALEART
    ඉදිරියේදී සංචරණ සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට සිදුවනවා - යුද හමුදාපති

    🔴 සංචරණ සීමා ලිහිල් කළ කාලසීමාවේදි ඇතැම් පුද්ගලයින්ගේ හැසිරීම පිලිබද කණගාටු වන බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්තානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඇතැම් පුද්ගලයින් සංචරණ සීමා ලිහිල් කිරීමේදි අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් නිසි ලෙස අනුගමනය නොකළ බවයි යුද හමුදාපතිවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

    අද පැවති තත්ත්වය අනුව ඉදිරියේදී සංචරණ සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට සිදුවන බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.
    Unta mokada???? unta serama athata katata langata hambawenawane..........Duppath miniha thamai oya hama moda thakathiru theerana walin duk windinne......
     
    • Like
    Reactions: eksudda

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    චැනල් ෆෝ මුදලින් ඇමෙරිකාවේ සුවපහසු දිවියක් ගත කරයි.

    ටොම්පචද නැද්ද කියලා සිංහ රෙජිමේන්තුවේ එකෙක්ගෙන් අහල බලපන් මැදමුලනේ ගූ කන වේසිගෙ පුතෝ.

    මම එච්චර ඒ යකාව ෆොලොව් කරපු එකෙක් නෙවෙයි, ඒත් මට චන්දේ කාලෙට හැමදාම මතක් වෙනවා මොකද මේ යකා චන්දේ ඉල්ලන්නේ නැත්තෙ කියලා.

    ඌ හරිනම් වියත්මගෙන් පාර්ලිමේන්තු යන්න ඕනේ එකෙක්
     
    • Like
    Reactions: U-tag and kasun_kbp

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    නියපොත්තේ කඩන්න තිබුණ එක තව වැවෙනකන් ඉඳලා දැං මිනිස්සුන්ට බැන බැන පාලනය කරන්න බෑ ගාන එකත් වැරදියි නේද?

    මෙක practicle නැති බව තේරුම් ගන්න තිබුණා මුලින්ම.

    දැන් පොරොවෙං කපන්න තියන එක ඩෝසර් කරන ගාණට ගෙනල්ලා ආයෙත් මිනිස්සුන්ට බැන බැන ඉන්න ගනී.
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    යකෝ මට තියෙන ප්‍රශ්නේ කොරෝනා මුල් කාලේ මුන් ලෙඩ්ඩු පට පට ගාල හොයලා ගානට ඔක්කොම කන්ටේන් කරානේ. රටෙන් වද කරලම දැම්මනේ. ඊට පස්සේ ඒ ප්‍රොග්‍රෙස් එක බැක්වර්ඩ්ස් උනානේ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,312
    25,097
    113
    tracing Geo-location.. ... ...
    මෝඩ හින්ගලු අද ලස්සනට ලනුව කෑවා... හෙට ඉඳන් පාණ්ඩුව බනින්නේ මිනිස්සුන්ට... මිනිස්සුන්ගේ වරදින් තමයි මේක උනේ කියල කියන්න උදේ ඉඳන් හවස් වෙනකම් ලොන්ත මීඩියා ෂෝ තියාවි :yes::yes::yes:

    wahanna wenne ekai kiyai dan.. nathnam wahanna onikamak thibbe na kiyai. minissunge waradi hinda thamai okkoma une kiyai..

    monawa unath munge hoda actors la tikakui script writersla tikakui nam innawa wena wadak karaganna bari unata.. polimata forum gane puka dena set ekakuth innawa kunu jarawa diwen ganna..
     
    • Like
    Reactions: marasinhe

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    යකෝ මට තියෙන ප්‍රශ්නේ කොරෝනා මුල් කාලේ මුන් ලෙඩ්ඩු පට පට ගාල හොයලා ගානට ඔක්කොම කන්ටේන් කරානේ. රටෙන් වද කරලම දැම්මනේ. ඊට පස්සේ ඒ ප්‍රොග්‍රෙස් එක බැක්වර්ඩ්ස් උනානේ.
    මුල වගේ නෙමෙයි පස්සේ දි හොයන්න බැහැ එහෙම
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    යකෝ මට තියෙන ප්‍රශ්නේ කොරෝනා මුල් කාලේ මුන් ලෙඩ්ඩු පට පට ගාල හොයලා ගානට ඔක්කොම කන්ටේන් කරානේ. රටෙන් වද කරලම දැම්මනේ. ඊට පස්සේ ඒ ප්‍රොග්‍රෙස් එක බැක්වර්ඩ්ස් උනානේ.
    dan ehem karanne mokata d dan election ekak nane bn lagadi
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    මම එච්චර ඒ යකාව ෆොලොව් කරපු එකෙක් නෙවෙයි, ඒත් මට චන්දේ කාලෙට හැමදාම මතක් වෙනවා මොකද මේ යකා චන්දේ ඉල්ලන්නේ නැත්තෙ කියලා.

    ඌ හරිනම් වියත්මගෙන් පාර්ලිමේන්තු යන්න ඕනේ එකෙක්
    ලංකාවට එන්න විදියක් නෑ මොකද ඌ චැනල් ෆෝ එකට වීඩියෝ දුන්න එක දන්න අය දන්නවනේ.
    ඒ ගොන් වැඩේ නොකර හිටියා නම් මූ මේ වෙද්දී වියත්මගෙන් ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්.
     
    • Like
    Reactions: Tyrion Lannister

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com

    ලංකාවට එන්න විදියක් නෑ මොකද ඌ චැනල් ෆෝ එකට වීඩියෝ දුන්න එක දන්න අය දන්නවනේ.
    ඒ ගොන් වැඩේ නොකර හිටියා නම් මූ මේ වෙද්දී වියත්මගෙන් ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්.
    පාර්ලිමේන්තු මන්ත්‍රීකමට වැඩිය උට එහෙ සැප හම්බවෙනවා ඇති බන්.අනික ගහගන්න ගේමක් අවුරුදු පහයි.ඊට පස්සෙ ශුවර් නෑ.ඒ වගේද ජීවිත කාලෙටම ඇති වෙන්න කුට්ටියක් හම්බවෙනවා කියද්දි 😑
    ------ Post added on May 25, 2021 at 11:29 PM
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,161
    1
    58,520
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටොයි ජෙපි කථා බොරුලු! ‘‘කිසිදු ලෙසකින් රට වසා දමන්නේ නෑ‘‘: මෙම අවස්ථාවේදී රට වසා දැමීමක් හෝ සංචරණ සීමා පැනවීමක් නොකරන බව යුද හමුදාපති කියයි

    https://elakiri.com/threads/ටොයි-ජ...ක්-නොකරන-බව-යුද-හමුදාපති-කියයි.1984921/unread
     
    • Haha
    Reactions: Tyrion Lannister

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මුල වගේ නෙමෙයි පස්සේ දි හොයන්න බැහැ එහෙම
    දැන් නම් බෑ. මුලදිම කෙලවෙනකොට කරන්ඩ තිබ්බා.

    dan ehem karanne mokata d dan election ekak nane bn lagadi
    නාකි ටික නම් වැඩේ කරගත්තා කියමුකෝ. කොහෙද මේ කුමාරවරුන්ගේ කිසිම නෑනේ.
    ------ Post added on May 26, 2021 at 3:15 PM
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    කලින් කරපු විදියටම. හැබැයි ඉතින් ඒ දවස් වල මෙච්චර ලොකුවට කෙලවෙයි කියල මමත් හිතුවේ නෑ. පලවෙනි එක සුපිරියට ගොඩ දැම්ම නිසා.
     
    • Haha
    Reactions: Tyrion Lannister