ඉදිරි එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව යටතේ වී Š
ඉදිරි එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව යටතේ වී වලට සාධාරණ මිලක් ගෙවනවා - රනිල් වික්‍රමසිංහ
ඉදිරියේදී ගොඩ නගන එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව යටතේ නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 35 ක්ද, සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 40 ක්ද, ගෙවන බවට විපක්‍ෂ නායක සහ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරේදී සහ පොළොන්නරුවේදී ඊයේ (14) සහතික විය
ඉදිරි එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව යටතේ වී වලට සාධාරණ මිලක් ගෙවනවා - රනිල් වික්‍රමසිංහ