කුරුඳු වගාවත් හොඳයි. තාම මගෙ පැල තියෙන්නෙ. කපන එවුන් බාගෙට බාගෙ කපන්නෙ. පොඩ්ඩක් හරි, හරියට වවා ගත්තොත් ගොඩ.
කිලෝ 1ක් රුපියල් 2400 කට වගෙ යන්නෙ තොග. අක්කරයක් හොඳට වැව්වොත් කිලෝ 400 ක් ගන්න පුලුවන් මාස 6කට සැරයක්.
400x2400x2 = 1,920,000
බාගයක් කපන උන්ට, 960,000 අපිට අවුරුද්දකට. 80,000 ක් මාසෙට.
හැබැයි වවන එක සුපිරියටම වවන්ඩ ඕනෙ. එහෙම නැතත් හොඳ ගානක් හොයන්ඩ පුලුවන්.
ඔය කියන තරම්ම ලේසි නෑ. හැබැයි කරන උන් ඉන්නව.
ඔව් කුරුඳු කියන්නෙත් හොඳ ඉල්ලුමක් තියෙන භෝගයක්......ලංකාවේ කුරුඳු හරි ප්රසිද්ධයිනෙ.අපේ පැත්තෙත් කුරුඳු වැවෙනවා.
මට ඉතින් ඉඩමක් නෑනේ...ජය වේවා.මචං ...




