ඉදිරි දශක තුල රටේ සුළු පරිමාන ව්‍යාපාර කො&#351

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කුරුඳු වගාවත් හොඳයි. තාම මගෙ පැල තියෙන්නෙ. කපන එවුන් බාගෙට බාගෙ කපන්නෙ. පොඩ්ඩක් හරි, හරියට වවා ගත්තොත් ගොඩ.
    කිලෝ 1ක් රුපියල් 2400 කට වගෙ යන්නෙ තොග. අක්කරයක් හොඳට වැව්වොත් කිලෝ 400 ක් ගන්න පුලුවන් මාස 6කට සැරයක්.

    400x2400x2 = 1,920,000

    බාගයක් කපන උන්ට, 960,000 අපිට අවුරුද්දකට. 80,000 ක් මාසෙට.

    හැබැයි වවන එක සුපිරියටම වවන්ඩ ඕනෙ. එහෙම නැතත් හොඳ ගානක් හොයන්ඩ පුලුවන්.

    ඔය කියන තරම්ම ලේසි නෑ. හැබැයි කරන උන් ඉන්නව.

    ඔව් කුරුඳු කියන්නෙත් හොඳ ඉල්ලුමක් තියෙන භෝගයක්......ලංකාවේ කුරුඳු හරි ප්‍රසිද්ධයිනෙ.අපේ පැත්තෙත් කුරුඳු වැවෙනවා.
    මට ඉතින් ඉඩමක් නෑනේ...ජය වේවා.මචං ...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Cut Leaves එක්ස්පෝට් කරන එකත් හොඳ ආදායමක් ගන්න පුළුවන් වැඩක්. කුළු බඩු හරි cut leaves හරි වගා කරන්න අදහසක් තියෙනවා. එත් හරි විස්තරයක් ගන්න ලංකාවේ තැනක් තියෙනවද කියන්න නම් දන්නේ නෑ. අපිට කෙලින්ම export කරන්න අමාරුයි මුලින්ම. so ලංකාවේ buyers ලා හොයාගන්න ඕනි. local buyers ලාගෙන් සාධාරණ මිලක් ලැබෙනවද කියල බලන්නත් ඕනි. මේ දවස් වල විස්තර හොයනවා. හොයාගත්ත විස්තර පස්සේ update කරන්නම්.:yes::yes:

    Cut Leaves කියන්නේ ඔය මල් සැරසිලි වලට ගන්න කොළ වර්ගද බන් ?:confused:
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    ඔව් කුරුඳු කියන්නෙත් හොඳ ඉල්ලුමක් තියෙන භෝගයක්......ලංකාවේ කුරුඳු හරි ප්‍රසිද්ධයිනෙ.අපේ පැත්තෙත් කුරුඳු වැවෙනවා.
    මට ඉතින් ඉඩමක් නෑනේ...ජය වේවා.මචං ...
    okama thamai matath thiyena awla nikan idan jiwath wenna puluwan kurudu akkarayak thiyenawanam auruddata deparak kapanna set karagatthama
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    okama thamai matath thiyena awla nikan idan jiwath wenna puluwan kurudu akkarayak thiyenawanam auruddata deparak kapanna set karagatthama

    මගේ යාලුවෙක් අක්කර 03 ඉඩමක් බද්දට අරගෙන කෙසෙල් දැම්ම. අවුරුද්දට බද්ද 25 000 වගේ ගානක්.මාස 6 - 8 වගේ කාලයක් යනවලු පලදාව එන්න.
    හැබැයි පැල වලින් 15 % වගේ අසාර්තකයිලු. දෙවෙනි, තුන්වෙනි මුරේදී තමයිලු ලාභ ලැබෙන්නේ.
    තව ටිකක් ඒ ගැන හොයල බලන්න ඕනේ....
    ඉඩමක් නැතත්, බද්දට හරි අරගෙන කරන්න ට්‍රයි කරලා බලන්න ඕනේ...
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    ඉඟුරු වගාවක් දාපන් එහෙම නැත්නම් අර පිට අයගෙන් කරවල ගන්නේ නැතුව උබම කරවල වේලලා බිස්නස් එක ගෙනියපන්. කරවල වේලන තාක්ෂනය (ඉර එලිය නැතුව) ඕන නම් කියපන්. හෙල්ප් එකක් කරන්න පුළුවන්.
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉඟුරු වගාවක් දාපන් එහෙම නැත්නම් අර පිට අයගෙන් කරවල ගන්නේ නැතුව උබම කරවල වේලලා බිස්නස් එක ගෙනියපන්. කරවල වේලන තාක්ෂනය (ඉර එලිය නැතුව) ඕන නම් කියපන්. හෙල්ප් එකක් කරන්න පුළුවන්.

    කුළුබඩු බිස්නස් එකක් පොඩියට පටන් ගන්න සැලසුම් කරනවා මචෝ......

    උඹ ඔය කියන්නේ බෝට්ටු කරෝල ගැනද ? :confused:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඉඟුරු වගාවක් දාපන් එහෙම නැත්නම් අර පිට අයගෙන් කරවල ගන්නේ නැතුව උබම කරවල වේලලා බිස්නස් එක ගෙනියපන්. කරවල වේලන තාක්ෂනය (ඉර එලිය නැතුව) ඕන නම් කියපන්. හෙල්ප් එකක් කරන්න පුළුවන්.

    Inguru wawala katada denne
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    කුළුබඩු බිස්නස් එකක් පොඩියට පටන් ගන්න සැලසුම් කරනවා මචෝ......
    උඹ ඔය කියන්නේ බෝට්ටු කරෝල ගැනද ? :confused:

    බෝට්ටු කරවල නෙමෙයි බන්. මාළු අරන් එකෙන් කරවල /උම්බලකඩ හදන එක ගැන කිව්වේ.

    Inguru wawala katada denne

    ඔය හන්දියක් ලග රෙද්දක් එලාගෙන ඉඟුරු ලා ...බා ..යි. ලා ..බයි ගගා ඉන්න ඕන එතකොට ඕන එවුන් ඇවිල්ල ගෙනියනවා. :P

    පිටකොටුවේ ඉඟුරු තොග ගන්න එවුන් ඉන්නවා. තව සුපර් මාර්කට්, එලිෆන්ට් හවුස්, මන්චි වගේ අයත් ගන්නවා. ඉඟුරු අපනයනය කරන අයත් ඉන්නවා. එලකිරියේත්දැක්කා කුළුබඩු ebay විකුණන එවුන්. ඕවා තමා කරන්න තියෙන්නේ.
    ඔය මොකුත්ම හරිගියේ නැත්නම් ගෝනියක දාගෙන මේ ත්‍රෙඩ් එක දාපු දොදෝට ගිහින් දීපන් මචන්.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    වියළි පළතුරු සහ එළවලුත් දේශිය වශයෙන් හොද ඉල්ලුමක් තියෙන දේවල්.

    වියළි කොස්, දෙල්, කරවිල, බිම්මල් වගේ එළවලුත්...
    වියළි වරකා, අඹ වගේ පළතුරුත්, කෙ‍සෙල් පෙති වගේ ඒවත්...හොදයි.

    මේවා අස්වැන්න තියෙන කාලෙට ලාබෙට අරගෙන වේළලා නැති කාලෙට විකුණන්න පුලුවන්.
    අව්වේ වේලන්න ගියොත් සොරි වෙනවා. මොකද බඩු තියෙන කාලෙට වැස්ස. අව්ව තියෙන කාලෙට බඩු නෑ!! යාන්ත්‍රිකව වෙලන්න පුලුවන්නම් හොද මාකට් එකක් හදාගන්න පුලුවන්.

    RealmCreator

    Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    ezgif-1-805d84e1af37.gif
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කාලෙකට ඉස්සර දාපු ත්‍රෙඩ්.....දැන් කොරන්ටයින් කාලේ ආපහු බම්ප් කරන්න හිතුන. කියවල බලන්න.

    :rolleyes::rolleyes::rolleyes:
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මගේ යාලුවෙක් අක්කර 03 ඉඩමක් බද්දට අරගෙන කෙසෙල් දැම්ම. අවුරුද්දට බද්ද 25 000 වගේ ගානක්.මාස 6 - 8 වගේ කාලයක් යනවලු පලදාව එන්න.
    හැබැයි පැල වලින් 15 % වගේ අසාර්තකයිලු. දෙවෙනි, තුන්වෙනි මුරේදී තමයිලු ලාභ ලැබෙන්නේ.
    තව ටිකක් ඒ ගැන හොයල බලන්න ඕනේ....
    ඉඩමක් නැතත්, බද්දට හරි අරගෙන කරන්න ට්‍රයි කරලා බලන්න ඕනේ...

    Kesel gana wagawa gana wistara dana pls ,adahasak thiyanawa karanna
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    හිතන්නකො මම MD ජැම් එක යවනව කියල ..මට Container එකක් යවන්න සල්ලි නැහැ ඒත් Bottle 100 ක් යවනව කියල හිතන්න ..

    Sea Freight , Air Freight යවනකොට ඕවට කොච්චර වියදමක් යනවද කියල හරියටම දැනගන්නේ කොහොමද ?