ඉදිරි දේශපාලනය ගැන අදහස්

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    හැමතැනම යන්නෙ බයි අඳෝනා, ටොයි අඳෝනා, ජෙපි සිංහ නාද. ඉතිං වැදගත් දෙයක් කතා කරන්න ත්‍රෙඩ් එකක් අරින්න හිතුන. දැන් 13 වෙනිද පඹය ගියායින් පස්සෙ දේශපාලනික වශයෙන් මොනවගේ දෙයක් රටේ සිද්ධ වෙයිද කියන එක ගැන කතා කරමු.

    පඹය & රනිල ගියයින් පස්සෙ තාවකාලිකව ජනාධිපති වෙන්නෙ කතානායක මම දන්න තරමින්. ඊට පස්සෙ පොහොට්ටුවෙ අය, සජබෙ අය, රනිලගෙ අය, ජවිපෙ. මොන වගේ දෙයක් වෙයිද? මේක ලංකාවෙ මීට කළින් කවදාවත් ඇතිවෙලා නැති කුලුඳුල් අත්දැකීමක්. ඒ වගේම ඉදිරි සතිය දේශපාලනික වශයෙන් ඉතා තීරණාත්මකයි කාටවත් ප්‍රෙඩික්ට් කරන්න අමාරු දේවල් වෙන්න පුලුවන් ඒත් ඔයාලගෙ තියෙන අත්දැකීම් එක්ක වෙන්නෙ මොනවද කියල ප්‍රෙඩික්ට් කරමු. හැබැයි මේකෙ දේශපාලනය විතරක් කතා කරනව නම් හොඳයි. රට ගොඩ එන ඒව, තෙල් එන ඒව, ආර්ථිකය ගැන කතා කරල තේරුමක් නෑ මොකද අවු 70ක් තිස්සෙ එක එකා කාපු රටක් අවුරුද්දෙන් දෙකෙන් හදන එක ගැන කතා කරල තේරුමක් නෑ.

    ඔයාලගෙ අදහස් කොටාගෙන යන්න...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,318

    Aragalaya and Jeppo don't seem to be in sync <-- Aragalaya want the people to rule, JVP wants people from the parliament.

    Parliament is quite out of sync since it is still Pohottuwa+SLFP Majority.

    Going to be interesting to see what will happen. The more time takes to make it stable the more time people will suffer (some will say it is short term But are people ready to suffer even short term now? People are fickle)
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113

    බලන් හිටං 😀
    යන්නෙ නැතුව 13වෙනිදට ඇවිල්ල කියන්නද මට ඒ වැරදීමකින් කියවුනේ යන්න බෑ කියල. International Media වලත් ගිහිල්ල මූ යනව කියල. නොයා ඉන්න පුලුවන්ද ඉතිං? වෙන මොනවහරි ගේමක් ගහන එක වෙනම දෙයක්
     
    • Haha
    Reactions: pitiye.appu

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කැන්දෙ නරියයි, නාකි රනිලයි දෙන්න නම් යයි!
    ඊට පස්සේ බොහෝ විට බූරුපුතාගේ අගමැතිකම එක්ක
    ආණ්ඩුවක් පිහිටුවයි!
    ඒකට පොහොට්ටුවත් සපෝට් කරයි!
    හැබැයි ඒ හදවතින්ම නෙමෙයි!
    උන්ට වැඩේ අනාගන්න දීල
    පැත්තකින් ඉඳල හිනාවෙන්න!

    ආයේ චන්දයක් එන්නේ 2025 දී!
    ඊයේ අරගලේ වෙච්චි සිද්ධි එක්ක ගලපලා බලල මට හිතෙන්නේ
    ෆොනී ගස්බල්ල ඒ චන්දෙන්
    ඊළඟ ජනාධිපති හරි අගමැති හරි වේවි!
    ලපකොටා විපක්ෂ නායක වෙයිද කියන්න බැහැ!
    හැබැයි ඌට සැලකිය යුතු ආසන ගානක් හම්බු වෙයි!
    බූරුපුතා නම් එතකොට රනිල වගේම අවලංගු කාසියක්!
    රාජපක්කුන්ගේ බලේ යම් තරමකට තියෙයි,
    ආපහු 2030 දි ගන්න පුළුවන් විදිහට!
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    අද bar association එකෙන් තිබ්බ මාධ්‍ය සාකච්චාවෙදි කිවුවෙත් කතානායක තාවකලිකව ජනාධිපති වෙලා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ බහුතර බලයකින් ජනාධිපති කෙනෙක් පත් කරගන්න ඕන කියලා. දන්න විදියට ඒ කෙනාට ලබන අවුරුද්දේ අග වෙනකන් ඉන්න පුළුවන්.මේ ඔක්කොම වෙන්නේ 13 වෙන දේවල් එක්ක.
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    නන්දෙ අයින්වුනාම චංදයක් තියනවා, එකෙන් බලය ලැබෙන්නෙ එක්කෝ පොහොට්ටු කාරයෙකුට, නැත්නම් සජිත්ට.
    වෙනසක් නෑ ඉතිං!
    අයින් උන ගමන්ම ඡන්දයක් තියන්න ඕන කියල එකක් නෑ බං. අනිත් එක මම හිතන්නෙ නෑ මේ රටේ තව මාස 6ක්වත් ඡන්දයක් තියන්න පුලුවන් තත්වයක් තියේ කියල. පෙට්‍රල් නැ, කොල නෑ, රජයට සල්ලි නෑ. ඔය මොනව තිබ්බත් ඡන්දයක් දෙන්න තරම් මිනිස්සු මානසිකව සූදානම් නෑ.
    මගේ පුද්ගලික විශ්වාසය ඡන්දයක් තිබ්බොත් උඩින්ම සජිත් දිනනව. සමහරවිට ගෝඨ ගත්තටත් වැඩියෙන්.
    අද bar association එකෙන් තිබ්බ මාධ්‍ය සාකච්චාවෙදි කිවුවෙත් කතානායක තාවකලිකව ජනාධිපති වෙලා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ බහුතර බලයකින් ජනාධිපති කෙනෙක් පත් කරගන්න ඕන කියලා. දන්න විදියට ඒ කෙනාට ලබන අවුරුද්දේ අග වෙනකන් ඉන්න පුළුවන්.මේ ඔක්කොම වෙන්නේ 13 වෙන දේවල් එක්ක.
    ඔව් ඒක හරි. එතකොට මොනවගේ කෙනෙක් බලයට එයිද? ඒ එන කෙනාට කොහොම සහයෝගයක් ලැබෙයිද? ආයිත් තෙල් පෝලිමක්, කරන්ට් ප්‍රශ්නයක් සෙට් උනොත් මොන වගේ මිනිස්සු රිඇක්ට් කරයිද?
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,316
    2,110
    113
    නන්දෙ අයින්වුනාම චංදයක් තියනවා, එකෙන් බලය ලැබෙන්නෙ එක්කෝ පොහොට්ටු කාරයෙකුට, නැත්නම් සජිත්ට.
    වෙනසක් නෑ ඉතිං!
    ඡන්දේ තියන්න සල්ලි නෑ. ඒ හින්දා ලබන අවුරුද්ද ඉවර වෙනකන් ජනාධිපති මහින්ද යාපා.

    අගමැති කමට වැඩියෙම කෙල හලන්නේ සජිත් සහ මෛත්‍රීපාල සිරිසේන. සජිත් නම් කතාවකුත් ලෑස්ති කරගෙන ඉන්නේ ජනතාවගේ ඉල්ලීම පරිදි අගමැති කම බාර ගන්න ලෑස්තියි කියලා. ආරංචි හැටියට අනුර කුමාර ලැයිස්තුවක් හදාගෙන යනවා කෝඳුරු තෙල් හත් පට්ටෙට තව මොනවද මදි කියලා. මට නම් අනුර කුමාර එපා වෙලා ඉන්නේ.
    ------ Post added on Jul 10, 2022 at 6:52 PM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    තාවකාලික ජනාධිපති කෙනෙක් ගේනවා නම් එකට සුදුසු ෆොන්සේකා තමයි. ඊට පස්සේ ලිස්ට් එකෙන් ආපු සේරම එලෝලා. සුදුසුකම් තියෙන ආර්ථික පැතිවල expert ලා ටිකක් ගන්න ඕන. මාස තුනක් ඇදගෙන චන්දෙට යන්න තියෙන්නේ. අරගලේ අයගේ ඉල්ලීම් වගයක් තියෙනවා ඒ ඉල්ලීම් කරන කට්ටියක් වෙන්නත් ඕන. සේරම නැතත් අඩුම පුළුවන් ටිකවත්.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    අයින් උන ගමන්ම ඡන්දයක් තියන්න ඕන කියල එකක් නෑ බං. අනිත් එක මම හිතන්නෙ නෑ මේ රටේ තව මාස 6ක්වත් ඡන්දයක් තියන්න පුලුවන් තත්වයක් තියේ කියල. පෙට්‍රල් නැ, කොල නෑ, රජයට සල්ලි නෑ. ඔය මොනව තිබ්බත් ඡන්දයක් දෙන්න තරම් මිනිස්සු මානසිකව සූදානම් නෑ.
    මගේ පුද්ගලික විශ්වාසය ඡන්දයක් තිබ්බොත් උඩින්ම සජිත් දිනනව. සමහරවිට ගෝඨ ගත්තටත් වැඩියෙන්.

    ඔව් ඒක හරි. එතකොට මොනවගේ කෙනෙක් බලයට එයිද? ඒ එන කෙනාට කොහොම සහයෝගයක් ලැබෙයිද? ආයිත් තෙල් පෝලිමක්, කරන්ට් ප්‍රශ්නයක් සෙට් උනොත් මොන වගේ මිනිස්සු රිඇක්ට් කරයිද?
    ඡන්දයක් කියන්නේ පාර්ලිමේන්තු ඡන්දයක්.ලබන අවුරුද්දෙ අග වෙනකන් ජනාධිපතිවරණයක් තියන්න බැහැ
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,316
    2,110
    113
    තාවකාලික ජනාධිපති කෙනෙක් ගේනවා නම් එකට සුදුසු ෆොන්සේකා තමයි. ඊට පස්සේ ලිස්ට් එකෙන් ආපු සේරම එලෝලා. සුදුසුකම් තියෙන ආර්ථික පැතිවල expert ලා ටිකක් ගන්න ඕන. මාස තුනක් ඇදගෙන චන්දෙට යන්න තියෙන්නේ. අරගලේ අයගේ ඉල්ලීම් වගයක් තියෙනවා ඒ ඉල්ලීම් කරන කට්ටියක් වෙන්නත් ඕන. සේරම නැතත් අඩුම පුළුවන් ටිකවත්.
    කොහොමද බන් එලවන්නේ? උන් තමන්ගේ කැමැත්තෙන් අස්වෙන්න ඕනේ.