හැමතැනම යන්නෙ බයි අඳෝනා, ටොයි අඳෝනා, ජෙපි සිංහ නාද. ඉතිං වැදගත් දෙයක් කතා කරන්න ත්‍රෙඩ් එකක් අරින්න හිතුන. දැන් 13 වෙනිද පඹය ගියායින් පස්සෙ දේශපාලනික වශයෙන් මොනවගේ දෙයක් රටේ සිද්ධ වෙයිද කියන එක ගැන කතා කරමු.
පඹය & රනිල ගියයින් පස්සෙ තාවකාලිකව ජනාධිපති වෙන්නෙ කතානායක මම දන්න තරමින්. ඊට පස්සෙ පොහොට්ටුවෙ අය, සජබෙ අය, රනිලගෙ අය, ජවිපෙ. මොන වගේ දෙයක් වෙයිද? මේක ලංකාවෙ මීට කළින් කවදාවත් ඇතිවෙලා නැති කුලුඳුල් අත්දැකීමක්. ඒ වගේම ඉදිරි සතිය දේශපාලනික වශයෙන් ඉතා තීරණාත්මකයි කාටවත් ප්‍රෙඩික්ට් කරන්න අමාරු දේවල් වෙන්න පුලුවන් ඒත් ඔයාලගෙ තියෙන අත්දැකීම් එක්ක වෙන්නෙ මොනවද කියල ප්‍රෙඩික්ට් කරමු. හැබැයි මේකෙ දේශපාලනය විතරක් කතා කරනව නම් හොඳයි. රට ගොඩ එන ඒව, තෙල් එන ඒව, ආර්ථිකය ගැන කතා කරල තේරුමක් නෑ මොකද අවු 70ක් තිස්සෙ එක එකා කාපු රටක් අවුරුද්දෙන් දෙකෙන් හදන එක ගැන කතා කරල තේරුමක් නෑ.
ඔයාලගෙ අදහස් කොටාගෙන යන්න...