ඉදිරි දේශපාලනය ගැන අදහස්

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    යන්නෙ නැතුව 13වෙනිදට ඇවිල්ල කියන්නද මට ඒ වැරදීමකින් කියවුනේ යන්න බෑ කියල. International Media වලත් ගිහිල්ල මූ යනව කියල.
    Media වල ගියා කියල යන්න ඕන කියල නීතියක් කොහෙද තියෙන්නේ ?
    නොයා ඉන්න පුලුවන්ද ඉතිං?
    ඇයි බැරි ?
    වෙන මොනවහරි ගේමක් ගහන එක වෙනම දෙයක්
    ගහන්න වෙන ගේමක් පොරට නෑ.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Mata nam hithenawa mun tika Namal wage lonthayekta vote karaida kiyalath

    1657459858499.png
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    මහා කලබලයක් නොකර පිස්සු වේසිගෙ පුතා ගියොත් මට ඉජු ඉජු කියල කතා කරපං
     
    • Sad
    Reactions: Any.key

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    යන්නෙ නෑ ගියාම කතා කරමු
    මමත් හිතන්නේ නෑ පොන්ස් ලා යයි කියලා

    මොකක්ද පොර කරන්නෙ?
    පොර දුවනවා ජනපති අගමෑති තොරන්න..
    ------ Post added on Jul 10, 2022 at 7:04 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    meka tama matath baya ban.😭😭😭😭

    එහෙම ගියෙ නැත්නම් මූ රාජපක්ක කෙනෙක් නෙමෙයි. දැක්කනෙ මයිනා ගිය විදිය. වල් පර බල්ලෝ ආයෙ මේ රට අමු සොහොනක් කලේ නැත්නම් උන්ට නින්ද යන්නෙ නෑ. කරගන්නම දෙයක් නැත්නම් මිනිස්සුන්ගෙන් පළි ගන්න බෝම්බ හරි ගහයි
     
    • Angry
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    එහෙම ගියෙ නැත්නම් මූ රාජපක්ක කෙනෙක් නෙමෙයි. දැක්කනෙ මයිනා ගිය විදිය. වල් පර බල්ලෝ ආයෙ මේ රට අමු සොහොනක් කලේ නැත්නම් උන්ට නින්ද යන්නෙ නෑ. කරගන්නම දෙයක් නැත්නම් මිනිස්සුන්ගෙන් පළි ගන්න බෝම්බ හරි ගහයි
    බල්ලොන්ගේ ඇඟේ හිටපු මැක්කෝ ටිකට දැන් පිස්සු උන් මොනවා කරයිද දන්නේ නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තාවකාලික ජනාධිපති කෙනෙක් ගේනවා නම් එකට සුදුසු ෆොන්සේකා තමයි. ඊට පස්සේ ලිස්ට් එකෙන් ආපු සේරම එලෝලා. සුදුසුකම් තියෙන ආර්ථික පැතිවල expert ලා ටිකක් ගන්න ඕන. මාස තුනක් ඇදගෙන චන්දෙට යන්න තියෙන්නේ. අරගලේ අයගේ ඉල්ලීම් වගයක් තියෙනවා ඒ ඉල්ලීම් කරන කට්ටියක් වෙන්නත් ඕන. සේරම නැතත් අඩුම පුළුවන් ටිකවත්.
    ඡන්දේ තියන්න සල්ලි නෑ. ඒ හින්දා ලබන අවුරුද්ද ඉවර වෙනකන් ජනාධිපති මහින්ද යාපා.

    අගමැති කමට වැඩියෙම කෙල හලන්නේ සජිත් සහ මෛත්‍රීපාල සිරිසේන. සජිත් නම් කතාවකුත් ලෑස්ති කරගෙන ඉන්නේ ජනතාවගේ ඉල්ලීම පරිදි අගමැති කම බාර ගන්න ලෑස්තියි කියලා. ආරංචි හැටියට අනුර කුමාර ලැයිස්තුවක් හදාගෙන යනවා කෝඳුරු තෙල් හත් පට්ටෙට තව මොනවද මදි කියලා. මට නම් අනුර කුමාර එපා වෙලා ඉන්නේ.
    ------ Post added on Jul 10, 2022 at 6:52 PM

    එහෙම කරන්න බැහැ මම හිතන්නේ දැනට තියෙන ව්‍යවස්ථාවට අනුව.
     
    • Like
    Reactions: Xi Jinping

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    බල්ලොන්ගේ ඇඟේ හිටපු මැක්කෝ ටිකට දැන් පිස්සු උන් මොනවා කරයිද දන්නේ නෑ

    ඔව්. ජඩ දේශපාලනෙන් රැකෙන කී දෙනෙක් ඉන්නවද. කුඩ්ඩො කසිප්පු කාරයො පාතාල කාරයො.
     
    • Like
    Reactions: Any.key

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මුලින්ම වෙන දේ අරූ 13 වෙනිදා අයින් වෙන්නෙ නෑ. ඒකට මොකක් හරි හේතුවක් ගේනවා. ඊටපස්සෙ තව අයින් වෙන දවසක් දෙයි. ඊටපස්සෙ තව මොනාහරි කියයි. ඔහොම ඔහොම කල් අදියි. පේනවනෙ 21 ගෙනැල්ලා බලය අඩු කරනවා කිව්වා. ඒකට කොච්චර කෙකර ගෑවද? අන්තිමේදි ඒකට අධිකරණයට කියලත් බාල්දිය පෙරලවා ගත්තා වැඩේ නොවෙන්න. අන්තිමේ මේ කේස් එක වෙනකන් මාස දෙකක්ම කරපු ව්‍යවස්ථා සංශෝධනයක් නෑ. අනික මහ හරක් පැටියට ප්‍රශ්නෙ තේරෙන්නෙත් නෑ. ඒකනෙ එළි බැහැලා පාර්ලිමන්ට් එකේ හෙක හෙක ගගා හිටියේ.

    අනික් එක තමයි මේ පොලියා ඉන්නකම් දෝශාභියෝගයක් වත් ගේන්න වෙන්නෙ නෑ. 13 යනවාමයි කියලා හිතුවොත් ඒත් පොලියටමනෙ බලේ යන්නෙ. එතකොට රූකඩයක් තමයි. වෙන එකෙක්ගේ නම තියෙන එක විතරයි වෙනස.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඡන්දේ තියන්න සල්ලි නෑ. ඒ හින්දා ලබන අවුරුද්ද ඉවර වෙනකන් ජනාධිපති මහින්ද යාපා.

    අගමැති කමට වැඩියෙම කෙල හලන්නේ සජිත් සහ මෛත්‍රීපාල සිරිසේන. සජිත් නම් කතාවකුත් ලෑස්ති කරගෙන ඉන්නේ ජනතාවගේ ඉල්ලීම පරිදි අගමැති කම බාර ගන්න ලෑස්තියි කියලා. ආරංචි හැටියට අනුර කුමාර ලැයිස්තුවක් හදාගෙන යනවා කෝඳුරු තෙල් හත් පට්ටෙට තව මොනවද මදි කියලා. මට නම් අනුර කුමාර එපා වෙලා ඉන්නේ.
    ------ Post added on Jul 10, 2022 at 6:52 PM
    Sirisenaya awoth nam parliment ekata ginithiyanna ona
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    මුලින්ම වෙන දේ අරූ 13 වෙනිදා අයින් වෙන්නෙ නෑ. ඒකට මොකක් හරි හේතුවක් ගේනවා. ඊටපස්සෙ තව අයින් වෙන දවසක් දෙයි. ඊටපස්සෙ තව මොනාහරි කියයි. ඔහොම ඔහොම කල් අදියි. පේනවනෙ 21 ගෙනැල්ලා බලය අඩු කරනවා කිව්වා. ඒකට කොච්චර කෙකර ගෑවද? අන්තිමේදි ඒකට අධිකරණයට කියලත් බාල්දිය පෙරලවා ගත්තා වැඩේ නොවෙන්න. අන්තිමේ මේ කේස් එක වෙනකන් මාස දෙකක්ම කරපු ව්‍යවස්ථා සංශෝධනයක් නෑ. අනික මහ හරක් පැටියට ප්‍රශ්නෙ තේරෙන්නෙත් නෑ. ඒකනෙ එළි බැහැලා පාර්ලිමන්ට් එකේ හෙක හෙක ගගා හිටියේ.

    අනික් එක තමයි මේ පොලියා ඉන්නකම් දෝශාභියෝගයක් වත් ගේන්න වෙන්නෙ නෑ. 13 යනවාමයි කියලා හිතුවොත් ඒත් පොලියටමනෙ බලේ යන්නෙ. එතකොට රූකඩයක් තමයි.

    Shutterstock_125913a.jpg

    මේ වේස පකයා රට දාපු අමාරුවක තරම තමයි. හැදුවා ව්‍යවස්ථාවක් ආයෙ ඇඹරිලාම යන්න
     
    • Sad
    Reactions: Honda.putha

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    පචකොටාව මේ පාර හරි අගමැතිකරමු බලෙන් හරි උස්සන් ඇවිල්ල..
    ekanm karannama oni labana chandeta kalin. aniwa PM post eka sajiyage ange gahanna try karai okaa nattan kari lapayata wada baa kiyala note wenwanee. sajiya ita kalin hospitalize uu okkotama wadaa andaya
     
    • Like
    Reactions: neo7x

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    යන්නෙ නෑ ගියාම කතා කරමු
    ඔව් යන එකෙක්නම් එවලෙම යනවා. ගෑස් පෙට්‍රොල් ටිකක් දීලා කන්ට්‍රෝල් කරන්න පුලුවන් කියලා හිතන් ඇත්තෙ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    මේව ඉතාම අයිඩියලිස්ටික් අදහස්. අපි හිතන මට්ටමින් කොහෙත්ම වෙන දේවල් නෙමේ.

    කෙයාටේකර් රජයකට බොහෝ පක්ෂ වලින් ලොකු විරෝධයක් නැති නායකයො පත්වෙයි. පොහොට්ටුවෙන්, සජබෙන් හෝ ජාජබ මේ සියලුම පාර්ශව වලින් තමන් හැර විරුද්ධ පක්ෂ වල ඩිෆයින්ඩ් මිනිස්සුන්ට ලොකු ප්‍රතිවිරෝධයක් තියෙනව ස්වභාවිකවම. ඉතින් පැහැදිලිවම අවුට්ලයර්ස්ල එන්න ඉඩක් නෑ. එන්න ඉඩ තියෙන අයගෙ තරමක පතෝල ෆැක්ටර් එකකුත් තියෙයි. කෙයාටේකර් රජයකට පොහොට්ටුවෙන් සුදර්ශිණී, විපක්ෂයෙන් හරිනි හෝ හර්ශ වගේ අය නරකම නෑ ඇත්තටම.

    මගේ සත්‍ය දේශද්‍රෝහී විජාතික කැමැත්ත තමයි සුමන්තිරන් හෝ හර්ශ ට ටොප් පෝස්ට් සහ අ.කු.දි ට ඇග්‍රි මිනිස්ට්‍රිය දීම. සුමන්තිරන් කියන්නෙ අඩුම අධිකරණ ඇමති වෙන්නවත් ඉතාම සුදුස්සෙක්. අපේ ජුඩිශියරි ගැටලු හදන්න නීතිය ආත්මීයව විශ්වාස කරන කන්ස්ටිට්‍යුෂන් එකට ලව් කරන නර්ඩ් කෙනෙක් ඕනෙ. මෙයාලට කවදාවත් ඔෆිස් ලැබෙන්නෙ නෑ ඒත් පර්සනල් බයස් එක ඕපන් කියන්න ඕනෙ.

    කෙසේ වෙතත් මේ අසමතුලිත පාර්ලිමේන්තුව තමයි ලොකුම හෙනේ. MPලා ආත්මාර්ථකාමී බබාල වගේ හැසිරෙන්න එක හේතුවක්. ඒ නිසා බලාපොරොත්තුවෙන බොහෝ දේවල් ඉදිරි මාස කීපය තුල සිද්ධ නොවෙයි. නමුත් ඒ ගැටලුව කෙටිකාලීනව විසඳන්න බැහැනෙ.
     
    Last edited: