ඉදිරි දේශපාලනය ගැන අදහස්

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,889
    17,114
    113
    Kottawa
    මම නම් තාමත් සතුටු වෙනව ගෝඨට ඡන්දෙ දීපු එක ගැන.
    එවෙලෙ ජනාධිපතිවරණය වෙලාවෙ ප්‍රයෝගිකව දිනන්න පුලුවන් අපේක්ෂකයො 4යි හිටියෙ.

    සජිත් **
    ගෝඨ **
    රනිල් *
    අනුර

    ගෝඨට දුන්නෙ නැත්නම් කවුද දැන් ජනාධිපති සජිත්. කොහොමට තියෙයිද මේ රට? කොරෝන ආව වෙලාවෙ පැකනිල් බොන්න කියපු එකා. ඒ කාලෙ දීපු ජෝක් ටික. එතකොට තව ඡන්දෙ වෙලාවෙ මුස්ලිම් + උතුරෙ සෙට් එක, එක පොදියට ඡන්දෙ දීපු විදිය. එදා ප්‍රතිඵල දැක්කම ඇගේ ලෝම කෙලින් උනා මේ යකා ආව නම් මොකක්ද වෙන්නෙ කියල.

    කොහොමහරි රට වැටෙන්න තිබ්බ පට්ට විනාසෙකින් බේරුනා. ඒක කාටහරි පිළිගන්න බැරි නම් එක්කො පිස්සෙක්, එහෙම නැත්නම් නොම්බර එකේ මෝඩයෙක්, එහෙම නැත්නම් කුළියට හෝ ලේ වලින්ම වෙනත් පක්ෂයකට වැඩ කරන කෙනෙක්.

    කොහොමහරි ලොකු කැම්පේන් එකක් යනව කියල නම් පේනව සැලසුම්සහගතව මේ ආණ්ඩුව බලයට ආව දවසෙ ඉඳල. කාලෙන් කාලෙට එක එක තේමාපාට හදාගෙන ආව, ඒවගෙන් මතක ටිකක්,

    කොරෝනා සිද්දියක් අල්ලගෙන මඩ ගහන්න හැදුව
    කියත්මග = මහා වන විනාසයක් ගැන බොරුවට මවන්න හැදුව
    පැයක්මග = මන්තීරු සිද්දියක් ගාවගෙන රජයට මඩ ගහන්න හැදුව
    දැන් අලුත්ම ටොපික් එක චීනෙ ණය ගන්නව කියල.

    අනේ මංද මේවගෙන් මොනව බලාපොරොත්තු වෙනවද කියල. කවුරුකොහොම කිව්වත් මොළයක් තියෙන එකෙක්ට යහපාලන+යූ ඇන් පී+ජෙවීපී ආණ්ඩුවෙයි මේ වර්තමාන ආණ්ඩුවෙයි වෙනස තේරෙනව.
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    කැන්දෙ නරියයි, නාකි රනිලයි දෙන්න නම් යයි!
    ඊට පස්සේ බොහෝ විට බූරුපුතාගේ අගමැතිකම එක්ක
    ආණ්ඩුවක් පිහිටුවයි!
    ඒකට පොහොට්ටුවත් සපෝට් කරයි!
    හැබැයි ඒ හදවතින්ම නෙමෙයි!
    උන්ට වැඩේ අනාගන්න දීල
    පැත්තකින් ඉඳල හිනාවෙන්න!

    ආයේ චන්දයක් එන්නේ 2025 දී!
    ඊයේ අරගලේ වෙච්චි සිද්ධි එක්ක ගලපලා බලල මට හිතෙන්නේ
    ෆොනී ගස්බල්ල ඒ චන්දෙන්
    ඊළඟ ජනාධිපති හරි අගමැති හරි වේවි!
    ලපකොටා විපක්ෂ නායක වෙයිද කියන්න බැහැ!
    හැබැයි ඌට සැලකිය යුතු ආසන ගානක් හම්බු වෙයි!
    බූරුපුතා නම් එතකොට රනිල වගේම අවලංගු කාසියක්!
    රාජපක්කුන්ගේ බලේ යම් තරමකට තියෙයි,
    ආපහු 2030 දි ගන්න පුළුවන් විදිහට!
    Bayyek detected balan idapan namal enakam
     
    gayan.w

    Active member
  • Dec 10, 2020
    198
    191
    43
    play.google.com
    The last chance for NPP. They should demand it if they really want to rule as it’s what also the majority of the protesters wish. No other government won't last for long.
     
    Last edited:
    • Dislike
    Reactions: EVC

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    මම නම් තාමත් සතුටු වෙනව ගෝඨට ඡන්දෙ දීපු එක ගැන.
    එවෙලෙ ජනාධිපතිවරණය වෙලාවෙ ප්‍රයෝගිකව දිනන්න පුලුවන් අපේක්ෂකයො 4යි හිටියෙ.

    සජිත් **
    ගෝඨ **
    රනිල් *
    අනුර

    ගෝඨට දුන්නෙ නැත්නම් කවුද දැන් ජනාධිපති සජිත්. කොහොමට තියෙයිද මේ රට? කොරෝන ආව වෙලාවෙ පැකනිල් බොන්න කියපු එකා. ඒ කාලෙ දීපු ජෝක් ටික. එතකොට තව ඡන්දෙ වෙලාවෙ මුස්ලිම් + උතුරෙ සෙට් එක, එක පොදියට ඡන්දෙ දීපු විදිය. එදා ප්‍රතිඵල දැක්කම ඇගේ ලෝම කෙලින් උනා මේ යකා ආව නම් මොකක්ද වෙන්නෙ කියල.

    කොහොමහරි රට වැටෙන්න තිබ්බ පට්ට විනාසෙකින් බේරුනා. ඒක කාටහරි පිළිගන්න බැරි නම් එක්කො පිස්සෙක්, එහෙම නැත්නම් නොම්බර එකේ මෝඩයෙක්, එහෙම නැත්නම් කුළියට හෝ ලේ වලින්ම වෙනත් පක්ෂයකට වැඩ කරන කෙනෙක්.

    කොහොමහරි ලොකු කැම්පේන් එකක් යනව කියල නම් පේනව සැලසුම්සහගතව මේ ආණ්ඩුව බලයට ආව දවසෙ ඉඳල. කාලෙන් කාලෙට එක එක තේමාපාට හදාගෙන ආව, ඒවගෙන් මතක ටිකක්,

    කොරෝනා සිද්දියක් අල්ලගෙන මඩ ගහන්න හැදුව
    කියත්මග = මහා වන විනාසයක් ගැන බොරුවට මවන්න හැදුව
    පැයක්මග = මන්තීරු සිද්දියක් ගාවගෙන රජයට මඩ ගහන්න හැදුව
    දැන් අලුත්ම ටොපික් එක චීනෙ ණය ගන්නව කියල.

    අනේ මංද මේවගෙන් මොනව බලාපොරොත්තු වෙනවද කියල. කවුරුකොහොම කිව්වත් මොළයක් තියෙන එකෙක්ට යහපාලන+යූ ඇන් පී+ජෙවීපී ආණ්ඩුවෙයි මේ වර්තමාන ආණ්ඩුවෙයි වෙනස තේරෙනව.

    මේකා අමු ගොනෙක් නෙව.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Bayyek detected balan idapan namal enakam
    අනේ, බන්!
    උඹල හැමදාම තමන්ගේ මතේට විරුද්ධ එවුන්ට බයියෝ කිය කිය ඉඳපන්!
    අර පිලිපීනෙ එවුනුත් මාකෝස් කැ*යගේ පුතාව ජනාධිපති කරල!
    පිලිපීනෙ එවුන්ටත් වඩා අඩුකුලේ තිරිසන් (සිංහ) ජාන තියෙන හෙළයෝ ටික
    කොහොමත් තව අවුරුදු 10 කින් විතර රාජපක්ෂ පුතයෙකුටම
    චන්දෙ දෙනවා දෙකක් නැහැ!

    අද ඔය සිංහලුන්ට රාජපක්ෂලා එපා වුනාට
    තව අවුරුදු 10 කින් බලපන්කො දෙන දීම!
    අද ඔය සිංහලුන්ට ෆීල්ඩ් මාෂල් හෙන පොර වුනාට
    තව අවුරුදු 10 කින් බලපන්කෝ ඌට තියෙන තැන!
    වේස සිංහලු ළඟ චූන් වැඩ වලට හරි දස්සයි!
     
    • Like
    Reactions: dabba1983

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    මේකා අමු ගොනෙක් නෙව.
    මොකෙක් හරි මම ඉග්නෝ කරපු පො***යෙක් මේක අදින්න ඇති. ඒ ඇදපු එකාටම කියපං මම ඊට පස්සෙ දාපුවත් කෝට් කරන්න කියල.
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මොකා ගියත්, මොකා ආවත් තව මාස 2 - 3 කින්, ලංකාවේ උන්ට කෙලවෙනවා හීක් ගෑවෙන්නම.