ඉදිරි සති දෙක තීරණාත්මකයි..

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ඔයාලා නුල් දාන්නේ, සිදුනම පරණ නුල් බම්ප් කරන්නේ ස්වෙච්චා සේවයෙන්.
    අනිත් පක්ෂ වලට කැමති උන් නුල් දාන්නේ රුපියල් 5,000 ගානේ. ග්‍රහලෝක පකයනම් හාන්සි උනා. දැන් අලුත් ඊතලයක් 🥴 :lol:
    NPP හැර. උන්ට විරැද්ද මත ඔක්කොම 5000 කෑලි මුගෙ තියරියට අනුව 😂😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    ඔයාලා නුල් දාන්නේ, සිදුනම පරණ නුල් බම්ප් කරන්නේ ස්වෙච්චා සේවයෙන්.
    අනිත් පක්ෂ වලට කැමති උන් නුල් දාන්නේ රුපියල් 5,000 ගානේ. ග්‍රහලෝක පකයනම් හාන්සි උනා. දැන් අලුත් ඊතලයක් 🥴 :lol:
    එයා පොඩ්ඩක් විවේක ගන්නවා ටිකක් ලොකු සටනක් ගියා විඳේශ බලවේග එක්ක
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    house of cards GIF by Vulture.com
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තැපැල් ඡන්දෙන් පස්සෙ පොඩි නිවාඩුවක් අරං අනිද්දා ඉඳල 5000 කෑලි ටික නැවතත් ඔෆිස් වලට..

    නිවාඩු ගත් බයියන් නැවතත් වාර්තා කරල
    ------ Post added on Sep 10, 2024 at 5:40 PM