ඉදිරි සති දෙක තීරණාත්මකයි..

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඉදිරි සති දෙකේ 5000 කෑලි වලට තවත් විසාල ෆේක් ටිකක් කිරියට බස්සනව කියල ආරංචියක් ආවා... 🤭 විමසිල්ලෙන් ඉන්න..
    ඒ වගේම දැන් ත්‍රෙඩ් දාන 5000 කෑලි ටිකම උපක්‍රමයක් විදිහට ප්‍රොෆයිල් පික් මාරු කරං නැවත ගේමට බහිනව කියලත් ආරංචියී..
    උපක්‍රමය තමයි තමංගෙ පක්ශ වලට විශාල රැල්ලක් තියෙන බව පෙන්නීම.. ඒ නිසා කාට ඡන්දෙ දුන්නත් කමක් නෑ.. හොඳට ඇනලයිස් කරල ඡන්දේ දෙන්න.. :yes:

    images
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මේකෙ පෝස්ට් බලල චන්දෙ දෙන උනුත් ඉන්නවද

    මේක ෆුල් ටයිම් මාකටින් කලත් කීයකටද මැසේජ් එක යන්නේ? ඊට වඩ ගොඩක් හොඳයි නේ ෆේස්බූක් වගේ ප්ලැට්ෆෝම් එකක මාකටින් කරනෙක?

    කිරියෙ audience එක පොඩි උනාට මට තේරුන දෙයක් තමයි වෙන ප්ලැට්ෆෝර්ම් හරහා ලොකු ඕඩියන්ස් වලට කතා කරන්න ගොඩක් එවුන් කිරියෙ ඉන්න බව.. ඉස්සර ඉඳංම සමහර පක්ශ වල උන්ට අයිඩියොලොජි එකක් යවා ගන්න ඕන උනහම මං දැකල තියෙනව මේකේ දිගට හරහට පෝස්ට් ගහනව, ඒව රිෆ්ලෙක්ට් වෙලා එනව පස්සෙ ෆේස්බුක් පේජ් වල.. උදාහරණයක් විදිහට ඔය සිංහලේ බොදු බල සේනා ට්‍රෙන්ඩ් එකට කිරිය ගොඩක් දායක උනා ඒ දවස් වල.. දැන් නං රීච් එක ටිකක් වෙනස් වෙලා ඇති.. කොහොමද දන්නෙ නෑ.. හැබැයි උපක්‍රමය එකයි :D

    මාලිමාවට කඩේ යන උන් විතරයි අතින් වියදම් කරං හිල් ජොකා පිටින් කඩේ යන්නෙ.

    ඔව් ඔව් :lol:

    මොකෝ බං මේ මාලිමාවක් ඇදන් ඇවිල්ල.. මං පක්ශයක් ගැන කියල නෑ නේ 🤭
    මං කිව්වෙ හැම පක්ශෙන්ම එන්න පුලුවන්.. හැබැයි මොලේ කල්පනා කරල ඡන්දෙ දියන් කියල :lol::lol::lol:
    ------ Post added on Sep 3, 2024 at 4:43 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    මේක ෆුල් ටයිම් මාකටින් කලත් කීයකටද මැසේජ් එක යන්නේ? ඊට වඩ ගොඩක් හොඳයි නේ ෆේස්බූක් වගේ ප්ලැට්ෆෝම් එකක මාකටින් කරනෙක?
    බලපෑම පොඩි වෙන්න පුළුවන් ඒත් මහත්තයො හිතේ සතුට මෙච්චරයි කියන්න බෑ
    මෙතන ඉන්නව දාර තැරි බයියො කුට්ටි පිටින්
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,989
    12,335
    113
    Behind u :p
    කිරියෙ audience එක පොඩි උනාට මට තේරුන දෙයක් තමයි වෙන ප්ලැට්ෆෝර්ම් හරහා ලොකු ඕඩියන්ස් වලට කතා කරන්න ගොඩක් එවුන් කිරියෙ ඉන්න බව.. ඉස්සර ඉඳංම සමහර පක්ශ වල උන්ට අයිඩියොලොජි එකක් යවා ගන්න ඕන උනහම මං දැකල තියෙනව මේකේ දිගට හරහට පෝස්ට් ගහනව, ඒව රිෆ්ලෙක්ට් වෙලා එනව පස්සෙ ෆේස්බුක් පේජ් වල.. උදාහරණයක් විදිහට ඔය සිංහලේ බොදු බල සේනා ට්‍රෙන්ඩ් එකට කිරිය ගොඩක් දායක උනා ඒ දවස් වල.. දැන් නං රීච් එක ටිකක් වෙනස් වෙලා ඇති.. කොහොමද දන්නෙ නෑ.. හැබැයි උපක්‍රමය එකයි :D
    ------ Post added on Sep 3, 2024 at 4:43 PM
    This
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    හම්මෝ. මේකේ ඉන්න 500කගේ චන්ද කඩන්න නේ මේ හැමදේම? 🥴

    පක්ෂ තුනටම නුල් දාන උන් 5,000 කෑලි. මම හරිනේ?
    අනේ මේ සහෝදරයා අපේ පක්ෂෙට නන් ඔය සල්ලි වලට වැඩ ගන්න කැත වැඩේ කරන්නේ නෑ. අපේ සහෝදරවරු මේවා කරන්නේ තමන් බලාපොරොත්තු වෙන රාජ්‍යය බිහි කරන්න කිසිම දීමනාවක් නැතුව
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,628
    125,165
    113
    දෙහිවල
    අනේ මේ සහෝදරයා අපේ පක්ෂෙට නන් ඔය සල්ලි වලට වැඩ ගන්න කැත වැඩේ කරන්නේ නෑ. අපේ සහෝදරවරු මේවා කරන්නේ තමන් බලාපොරොත්තු වෙන රාජ්‍යය බිහි කරන්න කිසිම දීමනාවක් නැතුව
    ඔයාලා නුල් දාන්නේ, සිදුනම පරණ නුල් බම්ප් කරන්නේ ස්වෙච්චා සේවයෙන්.
    අනිත් පක්ෂ වලට කැමති උන් නුල් දාන්නේ රුපියල් 5,000 ගානේ. ග්‍රහලෝක පකයනම් හාන්සි උනා. දැන් අලුත් ඊතලයක් 🥴 :lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,445
    113
    මලිමවේ උන් ටික දැන් හාලා තියෙන්නේ
    උන්ගේ ත්‍රෙඩ් වලට views නෑ
     
    • Like
    Reactions: 2osama and AKI-SL

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,179
    12,717
    113
    38
    ඉදිරි සති දෙකේ 5000 කෑලි වලට තවත් විසාල ෆේක් ටිකක් කිරියට බස්සනව කියල ආරංචියක් ආවා... 🤭 විමසිල්ලෙන් ඉන්න..
    ඒ වගේම දැන් ත්‍රෙඩ් දාන 5000 කෑලි ටිකම උපක්‍රමයක් විදිහට ප්‍රොෆයිල් පික් මාරු කරං නැවත ගේමට බහිනව කියලත් ආරංචියී..
    උපක්‍රමය තමයි තමංගෙ පක්ශ වලට විශාල රැල්ලක් තියෙන බව පෙන්නීම.. ඒ නිසා කාට ඡන්දෙ දුන්නත් කමක් නෑ.. හොඳට ඇනලයිස් කරල ඡන්දේ දෙන්න.. :yes:

    images
    මේ වගේ Forum වලට රු 5000 දීලා එවන්න උන්ට පිස්සු ද බන්
    මේකේ රටේම උන් ඉන්නවා ද උන්ට ඒ තරම් පිස්සු ද