ඉදි ආප්ප වලට නම හැදුන හැටි...
ඔන්න ඉතින් කලකට ඉස්සර (1800) බර ගනන් වල සිද්ද උන සිද්දියක් තමා මේක..............
.එක්තරා ගමක ජිවත් උනාලු ඉන්දික කියලා තරමක් වයෝවුර්ද මෑන් කෙනෙක්.............මෙ මනුස්සයාගේ රෑකියාව තමා විසින් සාදන ආහාර කඩවල් වලට දාන එකලු..............ඔන්න ඉතින් දවසක් ඉන්දික ගල් බනිස්
හද හද ඉන්නකොට එකපාරට අමුතු අයිටම් එකක් පොර අතින් හෑදුනලු..............
නිකන් මකුලු දෑලක් වගෙ අමුතු කෑමක්.........
මිනිහටත් දෑන් හෙන පුරස්නයක් මේක..........
ටිකක් වෙලා කල්පනා කරපු ඉන්දිකට අවාලු ඝණ දෙවි නුවණ............
සල්ලි සල්ලි කියලා බලන් නෑතුව ගත්තලු මෑන්ගේ යලුවන්ට කෝල්ස්.......
පස්සේ ඉතින් කට්ටියම සෙට් වෙලා දෑන් මේ අමුතු අයිටම් එක වටේ ඉදන් හෙන සකාච්චවලු මේකට නමක් දාන්න...........ඔන්න ඔය අතරේ එහා ගෙදර මිනිහා අවාලු මොකක්ද වෑඩකට මෙතනට.......එයා ඇවිල්ලා මේක දෑකලා....................ආහ් ඉදි ආප්ප නේද !!! කියල යන්න ගියාලු....

patta!