ඉදි ආප්ප වල නම හැදුන හැටි

Mar 16, 2012
310
132
0
ඉදි ආප්ප වල නම හැදුන හැටි

ඔන්න එක ගෙයක වෙන කැම ජාතියක් හදන ගමන් අහම්බෙන් බැරි වෙලා ඉදි ආප්පයක් හැදුනලු. හැමෝටම පුදුමලු මේ අලුත් කැම ජාතිය ගැන මොකද මේක තමා ලෝකෙ පලවෙනි ඉදි ආප්පය. හැමෝම කිව්වලු අපි එකතු වෙලා මේකට නමක් දාමු කියල දැන් හැමෝම වට වෙලා මධ්‍ය සාකච්චාවක් (Press conference) වගේ තමන්ගෙ මතයන් ඉදිරිපත් කරනවලු මේකට නමක් ගැන... එතකොට ඔන්න එනවලු එහා ගෙදර මනුස්සය ඇවිල්ල එකපාරටම කිව්වලු "ආහ් ඉදි ආප්පයක්නෙ" කියල එදා ඉදල ඒකට ඉදි ආප්ප කියල නම වැටුනලු
*******************************සංවාදයට විවෘතයි***********************************​
 

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    mokadda ban me kunuharape theruma, oka loke ekama indi aappenam eha gedara eka kohomada dannne eka indi aappayak kiyala