ඉදි ආප්ප

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    හෝටලයක ආහාර ගනිමින් සිටි සුනිල් waiter කැදවීය

    සුනිල් : කෝ මේක චිකන් කරි කිව්වට චිකන් කෑල්ලක් වත් නෑනෙ
    Waiter : දැන් එතකොට ඉදි ආප්ප වල ඉදි තියනවද??




    :P:P:P:P:P


    නරක ආරංචිය
    ++++++++++++++

    සුනිමල්ට රෝහලෙන් දුරකථන ඇමතුමක් ලැබුනේ ඔහුගේ වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙනි


    ඩොක්ටර් : සුනිමල් මට ඔයාට හොඳ ආරංචියකුයි නරක ආරංචියකුයි දෙකක් තියනවා කියන්න

    සුනිමල් : හොඳ එක ඉස්සෙල්ල කියන්නකො ඩොක්ටර්

    ඩොක්ටර් : ඔයාට එක දවසක් තියනවා ජීවත් වෙන්න

    සුනිමල් : මොනවා.... එතකොට නරක ආරංචිය...

    ඩොක්ටර් : අපිට ඔයාට ඊයෙ කෝල් කරන්න බැරි උනා....


    :rolleyes::rolleyes::rolleyes::rolleyes:



     
    • Like
    Reactions: suranga84

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    :lol: :lol: :lol:............
    11.gif