ලොල් බැල්ලි මෙහෙ වර අපිට ඉන්ක බේත දීපන්ස්කීන් ශොට් ගහල ,එඩිට් කරල, අප්ලෝඩ් කර කර දගලන්නෙ නැතුව ,දාපු එක ක්ලික් කරානම් ඉවරනෙ ,![]()
![]()
![]()
![]()
![]()
ලොල් බැල්ලි මෙහෙ වර අපිට ඉන්ක බේත දීපන්ස්කීන් ශොට් ගහල ,එඩිට් කරල, අප්ලෝඩ් කර කර දගලන්නෙ නැතුව ,දාපු එක ක්ලික් කරානම් ඉවරනෙ ,![]()
![]()
![]()
![]()
![]()

ලොලසේන මිසින්
බෙහෙත් ලක්ශ 25ක් දැනටමත් රජය සතුව තියෙනව..බෙහෙත් බෙදලත් ඉවරයි සියලුම රෝහල් වලට...ආණ්ඩුව ගේම ගහනව උපරිමේටම..
@erozan , poddak kiyapanko meka kohenda ganna puluwan kiyala???
ඉන්ක බේතට හිනා වෙන්න එපා බන්, උඹල ඉන්ක ශාපයට අහු වෙයිලොල් බැල්ලි මෙහෙ වර අපිට ඉන්ක බේත දීපන්
වෑ......ව්ට්රම්ප් මෙරට පාලනය නොකරයි, ට්‍රම්ප් කිවනම් කියන්ඩ එපැයි උබල දැන්ද මතක් උනේ ?????? ඇයි වහන් උන්නෙ...මම http://www.elakiri.com/forum/showthread.php?t=1930657&page=13 තමා මුලින්ම කිරියට බේත අරන් ආවෙ..ඇවගන් එකත් එහෙමයි...
කොහොමින් කොහොම හරි පොහොටුවේ විද්වතා වැඩ පෙන්නුව , ලෝකෙන් අනුමත වෙන්ඩත් කලින් මෙහෙ බෙහෙත් ටික රෝහල් වලට ලබා දුන්න , ඇමරිකවෙ අනුමත වෙලා තියෙන්න අද ඒත් අද උදේ ඉදන්ම මෙහෙ රෝගින්ට බෙහෙත දෙනව.... ආන්න එහෙමයි ආණ්ඩුව වැඩ පෙන්නන්නෙ..![]()
LoLගූ ඇන් පී ගොන් බැල්ලියො දාන ත්රේඩ්ඒ මහා උත්තම රාජශ්‍රී නන්දසේන මැතිඳුන් ගමින් ගමට යන්නා සේම,ශ්‍රී ලක් වැසියන් කෙරෙහි ඇති වූ ප්‍රේමයෙන් මුසපත්ව පුරාණ ඊජිප්තුවේ පිරමීඩයක් පිරමීඩයක් පුරා පීරමින් සොයාගත් අනර්ඝ ඉන්කා බෙහෙත ලක්ෂ 25ස් වාරයක් වන සේ කුඩා කුඩා කුප්පි තුල බහා මහා භාන්ඩාගාරයේ සුරක්ශිත කර ඇත,
ඉඳින් මෙම කොරෝනාව සමාජගත වූ දිනක එම තෙදබල නිරිඳානෝ එම මහාර්ඝ ඖෂදය සිය ඇඟිලි පුරුකට ගෙන මූලකව තමන් රජකමට පත්කල හැට නව ලක්ෂයක් වන බයියන් ගෝත්‍රය එකින් එක තම අභිමුවට කැඳවා බෙහෙත් ගැල්වූ ඇඟිල්ල ඔවුන්ගෙ ගුද මාර්ගය ඔස්සෙ යවනවා නියතයි
ඉනික්බිත්තෙන් හැට නවලක්ෂයක් වූ බයියන් රැල බේරී එම නිරිදානෝ සුවහස් කල් ලංකාද්වීපයෙහි රජකම් කරනු ඇත
ඉන්කා බෙහෙත එක්ක තිබුනු පුස්කොල පොතකුත් ට්‍රාන්ස්ලේට් කරගත්තා ෆ්‍රෙන්![]()