ඉන්ටනෙට් එකේ ඔක්කොම හොදම වෙබ් සයිට් එක තැ&#350

Rajeew

Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    ඉන්ටනෙට් එකේ ඔක්කොම හොදම වෙබ් සයිට් එක තැ&#350

    මරු වෙබ් සයිට් එකක් හම්බුනා.. හිතුවා එලකිරියේ බෙදා ගන්න ඕන කියලා.. :love:

    ඉන්ටනෙට් එකේ ඔක්කොම හොදම වෙබ් සයිට් එකම සයිට් එකකින් යන්න පුලුවන්.
    මෙන්න ලින්ක් එක ...

    http://www.allmyfaves.com/

    ඕන නම් අපට ඕන විදියට හදා ගන්නත් පුලුවන් :)

    පොඩි අවුලකට තියෙන්නේ හොදම සයිට් එක (අපේ එලකිරිය නම් මේකෙ නෑ ;) )


    රෙප් දුනනා කියලා මුකුත් වෙන්නේ නෑ :P