ඉන්ටනෙට් කනෙස්සන් අස්වාභාවික error සිඞ්හලයෝ :(

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඉන්ටනෙට් කනෙස්සන් අස්වාභාවික error සිඞ්හලයෝ :(

:(
උදව් දියව් සිඞ්හලයෝ..
කනෙක්ශන් එක හිටපු ගමං ඩව්න් වෙනව :(
දවසකට තුන් හතර වතාවක් වගේ වෙනව..
එහෙම වෙලාවට මෙන්න මෙහෙම වෙනව.. (පහලින් දර්ශණය වන පින්තූරය නරඹන්න :yes: )
Untitled.png

රතු ඉරි තුන.. කනෙක්ශන් එක ඩව්න් කියල ටාස්ක් බාර් එකේ පෙන්නනව.. රෞටරේට ලොග් වෙන්න 192.168.1.1 ගැහුවාම ඒ ලොග් වෙන්නත් බෑ.. cmd එකේ ipconfig කියල ගැහුවාම ඒකෙත් ඩිෆෝල්ට් ගේට්වේ එකෙත් ඇඩ්‍රස් එකක් නෑ..

මේක ඉන්ටනෙට් කනෙක්ශන් එකේ ප්‍රශ්නයක් වෙන්න බෑ නේද සිඞ්හලු ? :(
ඉන්ටනෙට් කනෙක්ශන් එකේ ප්‍රශ්නයක්නං රෞටරේට ලොග් වෙන්න පුළුවන් නේද ?
කේබල් ගලෝල ගහල බැලුව :(
ඒත් අවුල මෙහෙම්මමයි..

රෞටරේ අවුලක්ද ?

උදාව්..

රෞටරේ zte ZXHN H108L සුදු උස එක. ♥ ♥ ♥
 
tintinslka

Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Higher SNR/SNR margin numbers repesent cleaner/stronger signals, with less background noise. The higher the SNR margin the more stable the connection. In some instances interleaving can help raise the noise margin to an acceptable level.

    6dB or below noise margin is bad, it will experience no synch or intermittent synch problems
    7dB-10dB is fair but does not leave much room for variances in conditions
    11dB-20dB is good with little or no synch problems (if no large variation)
    20dB-28dB is excellent
    29dB or above is outstanding
     
    වෙයා ඉන් ද හෝලි බුක් ඔෆ් ටෙක්නොලොජි සේස් දැට් දි ඇස් ඇන් ආර් මාජින් ඇෆෙක්ට්ස් ද ගේට්වේ ? :O
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    වෙයා ඉන් ද හෝලි බුක් ඔෆ් ටෙක්නොලොජි සේස් දැට් දි ඇස් ඇන් ආර් මාජින් ඇෆෙක්ට්ස් ද ගේට්වේ ? :O

    Whoa, gateway is also affected ?
    I really should read the question fully before attempting an answer.
    Maybe the fault is unique to that particular router model?

    You can try and filter out the problem if you have access to 1) another computer/laptop (if the same problem occurs it is not a driver or so) 2) another router.

    You recently switched to web family rite? There is a possibility that the SNR margin has a direct/indirect correlation to the issue. Maybe your router is resetting itself (a shot in the dark btw) ?

    Why don't you try a different router?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,148
    113
    :(
    උදව් දියව් සිඞ්හලයෝ..
    කනෙක්ශන් එක හිටපු ගමං ඩව්න් වෙනව :(
    දවසකට තුන් හතර වතාවක් වගේ වෙනව..
    එහෙම වෙලාවට මෙන්න මෙහෙම වෙනව.. (පහලින් දර්ශණය වන පින්තූරය නරඹන්න :yes: )
    Untitled.png

    රතු ඉරි තුන.. කනෙක්ශන් එක ඩව්න් කියල ටාස්ක් බාර් එකේ පෙන්නනව.. රෞටරේට ලොග් වෙන්න 192.168.1.1 ගැහුවාම ඒ ලොග් වෙන්නත් බෑ.. cmd එකේ ipconfig කියල ගැහුවාම ඒකෙත් ඩිෆෝල්ට් ගේට්වේ එකෙත් ඇඩ්‍රස් එකක් නෑ..

    මේක ඉන්ටනෙට් කනෙක්ශන් එකේ ප්‍රශ්නයක් වෙන්න බෑ නේද සිඞ්හලු ? :(
    ඉන්ටනෙට් කනෙක්ශන් එකේ ප්‍රශ්නයක්නං රෞටරේට ලොග් වෙන්න පුළුවන් නේද ?
    කේබල් ගලෝල ගහල බැලුව :(
    ඒත් අවුල මෙහෙම්මමයි..

    රෞටරේ අවුලක්ද ?

    උදාව්..

    රෞටරේ zte ZXHN H108L සුදු උස එක. ♥ ♥ ♥

    අද මටත් උනා මේකම මචං router එකට log වෙලා Diagnostic Test එක බලපන් Ping Primary Domain Name Server FAIL වුනහම තමයි වැඩේ වෙන්නේ. මේක මුන්ගේ අවුටක් තමයි. කිවුවොත් සතියක් විතර ගිහින් අහයි සර් දැන් ප්‍රශ්නේ හරිද කියල. නොදකින් බං මුන්ගේ service දැන් පරණ pakage වල usage පෙන්නන්නෙත් නැහැ. :angry:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    රෞටරේ zte ZXHN H108L සුදු උස එක.
    රෞටරේ zte ZXHN H108L සුදු උස එක.
    රෞටරේ zte ZXHN H108L සුදු උස එක.
    රෞටරේ zte ZXHN H108L සුදු උස එක.
    රෞටරේ zte ZXHN H108L සුදු උස එක.
    රෞටරේ zte ZXHN H108L සුදු උස එක.
    රෞටරේ zte ZXHN H108L සුදු උස එක.
    රෞටරේ zte ZXHN H108L සුදු උස එක.
    රෞටරේ zte ZXHN H108L සුදු උස එක.

    okay.jpg
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    රෞටරේ zte ZXHN H108L සුදු උස එක.
    රෞටරේ zte ZXHN H108L සුදු උස එක.
    රෞටරේ zte ZXHN H108L සුදු උස එක.
    රෞටරේ zte ZXHN H108L සුදු උස එක.
    රෞටරේ zte ZXHN H108L සුදු උස එක.
    රෞටරේ zte ZXHN H108L සුදු උස එක.
    රෞටරේ zte ZXHN H108L සුදු උස එක.
    රෞටරේ zte ZXHN H108L සුදු උස එක.
    රෞටරේ zte ZXHN H108L සුදු උස එක.

    okay.jpg
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    රෞටරේ zte ZXHN H108L සුදු උස එක.
    රෞටරේ zte ZXHN H108L සුදු උස එක.
    රෞටරේ zte ZXHN H108L සුදු උස එක.
    රෞටරේ zte ZXHN H108L සුදු උස එක.
    රෞටරේ zte ZXHN H108L සුදු උස එක.
    රෞටරේ zte ZXHN H108L සුදු උස එක.
    රෞටරේ zte ZXHN H108L සුදු උස එක.
    රෞටරේ zte ZXHN H108L සුදු උස එක.
    රෞටරේ zte ZXHN H108L සුදු උස එක.

    okay.jpg

    ඇයි තෝ තාම කොට කැත නිල් ZXDHL 831 ද :P